Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

ඝර සරප ළඟදීම සිනමා ප්‍රේක්ෂකයින් හමුවට

$
0
0

ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය කළ නවතම සිනමාපටය ඝ්ගර සරප ළඟදීම තිරගත වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. චිත්‍රපටය නිෂ්පාදනය කොට අත්තේ අර්ජුන කමලනාත් විසින්. කමල් අද්දරආරච්චි , ජැක්සන් ඇන්තනි,, සංගීතා වීරරත්න ,ශ්‍රියන්ත මෙන්ඩිස්,කුසුම් රේණු ,අමීෂා කවින්ධි, කාවින්ද්‍යා අධිකාරි ,දෙවනක පොරගේ, ප්‍රධාන චරිත   සඳහා   රංගනයෙන් දායක වී තිබෙනවා.

මේ එහි රුගත කිරීම් අවස්ථාවන්හි චායාරූප පෙළක්..

30581421_511782799217906_1629356368416735232_n 30594205_511782719217914_1188259396006707200_n 30624194_511782722551247_1408390248181792768_n 30652280_511782775884575_3201921539624665088_n 30652740_511782825884570_2135812993496121344_n

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>