Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

දෙරණ සිනමා සම්මාන – Peoples jury awards කාණ්ඩයට ඔබේ මනාපය ලාබාදෙන්න

$
0
0

06 වැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සුදානම්. එහි සම්මාන පිරිනැමෙන කාණ්ඩ අතර විශේෂිත වන ජනප්‍රියම සම්මාන කාණ්ඩය සඳහා සම්මාන පිරිනැමෙන්නේ ප්‍රේක්ෂක ඔබේ මනාපය අනුවයි. Peoples jury awards ලෙස මෙම සම්මාන කාණ්ඩය නම්කොට තිබෙනවා. ඒ අනුව ඔබ වඩාත් කැමති නළුවා, නිළිය, චිත්‍රපටය ඇතුළු සම්මාන 08ක් මේ යටතේ පිරිනැමීමට අපේක්ෂිතයි.

ජනප්‍රියම කාණ්ඩය යටතේ පිරිනැමෙන සම්මාන

01. Blockbuster movie of the year

02. Most popular actor

03. Most popular actress

04. Most popular role

05. Most popular comedy role

06. Most popular villain role

07. Most popular upcoming actor

08. Most popular upcoming actress

මෙම සම්මාන 08 සඳහා සම්මානලාභීන් තෝරා ගැනීමට සිනමාවට ලැදි ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි වනවා. ප්‍රේක්ෂක SMS මනාපය අනුව මේ සම්මාන පිරිනැමීමට කටයුතු කෙරෙනු ඇති.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>