Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

කොරියානු සිනමා උළෙල සිකුරාදා සිට තරංගනියේ

$
0
0

කොරියානු තානාපති කාර්යාලය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව සංවිධාන කරන කොරියානු සිනමා උළෙල මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සෑම වසරකම පැවැත්වෙන මෙම කොරියානු සිනමා උළෙල මෙවරත් පැවැත්වෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදීයි.

ඔක්තෝබර් 12 වැනිදා සිට 15 වැනිදා දක්වා මෙම චිත්‍රපට උළෙල පැවැත්වීමට නියමිතයි. දින හතරක් පුරා පැවැත්වෙන සිනමා උළෙලේදී චිත්‍රපට හතරක් තිරගත කිරීමට සංවිධායකයින් සැළසුම් කොට තිබෙනවා.

ඔක්. 12 – ප.ව. 6.30  – Kumdo (Age of the rampant) (15+)

ඔක්. 13 – ප.ව. 3.00  – A hard day (15+)

ඔක්. 14 – ප.ව. 3.00 – Nameless Gangster – Rules of time (18+)

ඔක්. 15  – ප.ව. 6.30 – Clown of a salesman (15+)

මෙම චිත්‍රපට උළෙල සම්පුර්නයම නොමිලේ පැවැත්වෙන්නක්. ශ්‍රී ලාංකීය සිනමා රසිකයින් වෙත කොරියානු සිනමා අත්දැකීම් ලබාදීම අරමුණින් තානාපති කාර්යාලය මෙම උළෙල සංවිධාන කරනවා. සිනමාලෝලි සැමට මෙම සිනමාපට රසවිඳීමට එක්වන ලෙස කොරියානු තානාපති කාර්යාලය ඇරියුම් කරනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2390

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>