ප‍්‍රවීන කලාකරු මොරිස් දහනායක මහතා අභාවප‍්‍රාප්ත වීය. රෝගාතුරව පසු වූ ඔහු පසුගිය කාලයේ රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබී ය. 1960 දශකයේ ශ්‍රි ලංකාවේ ජනප්‍රිය ගායකයින් කිහිප දෙනාගෙන් මොරිස් දහනායක ගායකයාණන්ටද ගී ලොව රසික රසිකාවියන් අතරේ විශේෂ ස්ථානයක් හිමි විය. එදා ඔහු ගැයූ ‘සුදෝ පොඩ්ඩක් හඬන්න’ ගීතය ගුවන් විදුලිය ඔස්සේ දිනපතා විකාශය වූයේ ඒ තරමට එම ගීතය ජනප්‍රිය [...]
The post මොරිස් දහනායක මහතා අභාවප‍්‍රාප්ත වේ appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.