Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

රැවුල නිසා මිලියන ගණනක රසිකයින් අහිමි කරගනියි

$
0
0

Aquaman චිත්‍රපටය හරහා පසුගිය කාලයේ ලොව පුරා රසිකයින් අතර ජනප්‍රිය වුනු ඔහු Jason Momoa. සුප්‍රසිද්ධ Game of Thrones කතා මාලාව හරහාත් ඔහු ලෝකය පුරාම ප්‍රසිද්ධ වුනා. ඔහුගේ ආකර්ෂණිය පෙනුමට හේතු වුනේ ඔහුගේ දිගු කොණ්ඩය සහ රැවුලයි.

නමුත් පසුගියදා අන්තර්ජාලය පුරා දකින්නට ලැබුණු ආරංචියක් නිසා ඔහුගේ රසිකයින් දැඩි ලෙස කම්පා වුනා. ඔහු සිය වසර 8ක් පමණ පවතී රැවුල සම්පුර්ණයෙන්ම කපා දමන අයුරු දැක්වෙන වීඩියෝවක් මෙලෙස පැතිර ගියා. ප්ලාස්ටික් හේතුවෙන් වන පරිසර හානියට එරෙහිව කෙරෙන දැනුවත් වීමේ ව්‍යාපාරයක් වෙනුවෙන් ඔහු මෙලෙස සිය රැවුල කපා දැමු බව සඳහන් වනවා. කෙසේ නමුත් ඔහුගේ රසිකයින් මේ පිලිබඳ දැඩි ලෙස කනස්සලු වී තිබෙනවා. Twitter සහ Instagram හරහා ලොව පුරා Momoa රසිකයින් සිය කනගාටුව පලකොට තිබුනා. ඔහු පවසන පරිදි අවසන් වරට ඔහු සිය රැවුල කපා තිබුනේ 2012 වසරේදීය 12432712-6936363-New_look_Jason_Momoa_39_has_left_some_of_his_loyal_fanbase_distr-a-128_1555591803562

GAME OF THRONES Jason Momoa, Emilia Clarke

GAME OF THRONES
Jason Momoa, Emilia Clarke

kgT6Dxf2OhMl NY108-1212_2018_231841 uploadscardimage792701f7ee5762-818d-4212-aa72-7993ec6d0691.jpg950x534__filtersquality90

5cb8840d66ae8f1d5749da35-750-562

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>