Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

අජේ දෙව්ගන්ගේ පියා මෙලොවින් සමුගනියි

$
0
0

ජනප්‍රිය ඉන්දීය සිනමා තරුවක් වන අජේ දෙව්ගන්ගේ පියා මියගොස් තිබෙනවා. මියයන විට ඔහු 85 වැනි වියේ පසුවුනා. වීරු දෙව්ගන් ඉන්දියාවේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක්ද වනවා. එසේම ඔහු ජනප්‍රිය නිළි  කාජල්ගේ මාමණ්ඩියයි. මේ මරණය හේතුවෙන් කාජල් දැඩි කම්පනයට පත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

අසනීප තත්වයක් හේතුවෙන් ඉන්දියාවේ විජේ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අතරතුර ඔහු මෙලෙස මියගොස් තිබෙනවා. බොලිවුඩ් සිනමාවේ මෙන්ම දකුණු ඉන්දීය සිනමාවේද තරු රැසක් අවසන් කටයුතු සඳහා සහභාගී වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

61099646_2032803890347843_3912205853599465472_n 61155395_2032803723681193_5587433606608846848_n61159801_2032481107046788_1040208798117003264_n61192396_2032803833681182_9095250014204067840_n61206652_2032803653681200_8816347430845939712_n61384344_2032803613681204_8687446082084405248_n61462609_2032803560347876_2735269760911540224_n61465856_2032803763681189_8531995710810226688_n aj7

61087244_2032480897046809_1337633165946126336_n

Share


Viewing all articles
Browse latest Browse all 2390

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>