Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

සංක්‍රාන්ති සමාජභාවී අර්බුධය ගැන සිනමාත්මක කියැවීමක්

$
0
0

සංක්‍රාන්ති ලිංගික සමාජභාවය කියන්නේ දැන් දැන් අපේ සමාජය ඇතුලෙත් තරමක් කතාබහට ලක්වන මාතෘකාවක්. මේ සංකල්ප ගැන යම් ධනාත්මක ප්‍රවේශයකින් කතාබහට ලක්වෙන්න පටන් අරන්. විශේෂයෙන්ම Pride month කියල නම්කරපු කාල පරාසය ඇතුලේ මේ මාතෘකාව ගැන වැඩි වැඩියෙන් කතා වනවා. මේ තොරතුරත් සංක්‍රාන්ති සමාජභාවී අර්බුධය ගැන කෙරෙන සිනමාත්මක කියවීමක් සම්බන්ධයෙනුයි.

දිනය : 2019 ජුනි 13 වැනි බ්‍රහස්පතින්දා

වෙලාව : සවස 4.00

තැන : ශ්‍රී ලංකා පදනම් ආයතනය (කාමර අංක 05)

Print

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2017 වසරේ OSCAR සම්මාන උළෙලේ හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය විදිහට නම් කෙරෙන්නේ Sebestian Lelio නිර්මාණය කළ A Fantastic Women කියන චිත්‍රපටය. ජුනි 13 වැනිදා මේ චිත්‍රපටය තිරගත කෙරෙනවා. චිත්‍රපටය ඇසුරින් කතාබහක නිරත වෙන්න සැලසුම් කොට තියෙන්නේ “ලාංකීය සමාජය තුළ සංක්‍රාන්ති සමාජභාවී අර්බුධය” කියන මාතෘකාව සමගිනුයි. සංවාදයට සම්පත් දායකයින් විදිහට ආචාර්ය විසාකේස චන්ද්‍රසේකාරම්, වෛද්‍ය දයානාත් රණතුංග, ආචාර්ය ප්‍රභා මනුරත්න, කුමාරි වෙලගෙදර කියන විද්වතුන් සම්බන්ධ වනවා. සංවාදය මෙහෙයවන්නේ සිනමාවේදී සුදත් මහදිවුල්වැව. මේ සිනමා දැක්ම සහ සංවාද මණ්ඩපය ඔබටත් විවෘතයි. වෙලාව වෙන්කර තබාගන්න.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles