Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

සම්මානනීය ඉන්දීය සිනමාකරුවෙක් දිවියෙන් සමුගනියි

$
0
0

සම්මානනීය ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරයකු, නළුවකු, පිටපත් රචකයකු, නාට්‍යවේදියකු සහ ලේකඛයකු වූ ගිරිෂ් කර්නාඩ් දිවියෙන් සමුගෙන ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මියයන විට ඔහු 81 වැනි වියේ පසුවුණා.

1938 මැයි 19 වැනිදා උපත ලැබූ ගිරිෂ් කර්නාඩ්, දිගු කලක් රෝගී තත්වයෙන් පසුවූ බවත් සඳහන්. 1960 දශකයේ සිය කලා දිවිය ආරම්භ කළ හෙතෙම, පද්මශ්‍රි, පද්ම භුෂන්, සහ සාහිත්‍යකරණය සඳහා වන ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබුවෙක්. චිත්‍රපට 100කට ආසන්න ප්‍රමාණයක් සඳහා රංගන දායකත්වය ලබාදුන් නළුවෙක් ලෙසද ඔහු ක්ෂේත්‍රයේ ගෞරවයට පාත්‍ර වනවා.

ඔහුගේ වියෝව පිලිබඳ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ශෝකය පළකරමින් twitter පණිවිඩයක් නිකුත් කොට තිබෙනවා.

64316442_451310465671611_605913675219337216_n

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>