Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2375

ඔබ තවමත් “මානය”නැරඹුවේ නැද්ද..?

$
0
0

අන්ජු ධනංජය අධ්‍යක්ෂණය කළ, රොෂාන් ඉන්දික රළපනාව නිෂ්පාදනය කළ “මානය” චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා සිනමාහල් වලදී තිරගත වනවා. වසන්ත කුමාරවිල සහ උපේක්ෂා ස්වර්ණමාලි ප්‍රධාන චරිත රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය වෙනස් ආරක කතා තේමාවක් සහිත චිත්‍රපටයක්. ඔබ තවමත් මානය නැරඹුවේ නැත්නම්, ලඟම සිනමාහලෙන් “මානය” නැරඹීමට ඔබට හැකියි.

Share


Viewing all articles
Browse latest Browse all 2375

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>