Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

Anniyan –අන්නියන් (2005) – watch now

$
0
0

මේ චිත්‍රපටය ටිකක් විතර පැරණි ද්‍රවිඩ චිත්‍රපටයක්.නම තමයි අන්නියන්.අන්නියන් කියලා කියන්නේ “අමුත්තට“.සාම්ප්‍රදායික බොළද ද්‍රවිඩ සිනමා පටයන් වලින් වෙනස් වු මෙ චිත්‍රපටය වෙනස්ම අකාරයේ කතා තේමාවකින් යුක්තයි. MPD නැතිනම් multiple personality disorder නමැති මානසික ව්‍යාධියකින් පෙලෙන පුද්ගලයෙක් වටා තමයි මේ චිත්‍රපටය ගොඩනැගිලා තියෙන්නේ.

මේ රෝගයේ හැටියට එක් පුද්ගලයෙකුට පෞරුෂයන් කිහිපයක් පිහිටන්න පුළුවන්.සරලවම කියනවනම් මේ චිත්‍රපටයේ එන අම්බි නැමැති අහිංසක නිතිඥ්‍යයා වරින් වර එක එක පුද්ගලයන් බවට පරිවර්තනය වෙනවා.ඒ පරිවර්තනය වෙන චරිතයන් අතර මීනිමරුවෙක්,ආදරවන්තයෙක් හා සැබැ අම්බි ද ඉන්නවා.මේ චිත්‍රපටයේ අම්බිගේ චරිතයට පණ පොවන්නේ සුපිරු නළුවෙකු වු වික්‍රමුයි.

Share

The post Anniyan – අන්නියන් (2005) – watch now appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>