
පසුගිය දිවාලී උත්සවය වෙනුවෙන් විවිධ ආගමික වතාවත් වගේම ප්‍රිය සම්භාෂණත් පැවැත්වුනා. බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තරු, මේ වවිධ උත්සව අවස්ථාවන්ට තම තමන් සහභාගී වුන අයුරු ඔවුන්ගේ Instagram ගිණුම් වල සටහන් කොට තිබුනා. මේ අතුරින් අනුෂ්කා ශර්මා සහ විරාත් කෝලි දෙදෙනාගේ පින්තූර විශාල වශයෙන් social media වල share වීම විශේෂත්වයක්. ඒ වගේම, සුරූපී Jacqueline Fernandez දිවාලී උත්සවය දිනයේ ත්‍රිකුණාමලයේ කෝවිලක සිට පුජාවන්ට සහභාගී වන අයුරු ඇගේ Instagram පිටුවේ සටහන් කොට තිබුනා. ඇය එහි caption එක ලෙස “දෙවි පිහිටයි” යනුවෙන් සිංහල අකුරින් යොදා තිබුනා.