බොලිවුඩය කැළඹු ඩුම් චිත්‍රපට මාලාවේ තෙවැන්න මේ වන විට සියලු වැඩ කටයුතු නිම කරමින් ලක ලැස්ති වී සිටින්නේ මේ දෙසැම්බරයේ ඔබ විශ්මයෙන් විශ්මයට පත්කිරීමටයි.බොහෝ දෙනා සාමාන්‍යයයෙන් ආදරය කරන්නේ වීරයාට නේ.ඒත් ඩුම් චිත්‍රපටයේ දී නම් සිද්ධවෙන්නේ ඒකේ අනිත් පැත්ත.ඩුම් 1 හා 2 වෙනි චිත්‍රපටයන් වල වීරයා වුනේ නෙගටිව් රෝල් එහෙම නැත්නම් විලන්ගේ චරිතයයි.සුපිරි නළු අමීර් ඩුම් 3 හරහා ප්‍රථම වතාවටයි විලන් කෙනෙක් ලෙස කලඑළි බහින්නේ.මේ චිත්‍රපටයේදී අමීර් චරිතය මොන විදියකින් නිරුපණය කරයි ද කියලා දැනගන්න කා තුළන් තිබුනේ දැඩි උනන්දුවක්.ඒ දොලදුක නිවාගන්න දැන් කාලේ උදාවෙලා.අමීර්ගේ රූපේ අඩංගු ඩුම් 3 හි පළමු චලන පෝස්ටරය මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තියෙනවා.ඊට අදාළ රූප රාමු පෙල ඩුම් 3ට අදාරය කරන ඔබ වෙනුවෙන්ම තිළිණ කරන්නයි අපි දැන් සුදානම් වෙන්නේ…
The post ඩුම් 3 හි පළමු වෙඩි මුරය [DHOOM:3 - MOTION POSTER ] appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.