Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

මාරයා [Short Film]

$
0
0

“මරණය… එය කෙතරම් අසුන්දරද? ඒ පිළිබඳ කතා කිරීමට පවා අපි කෙතරම් බියක් දක්වන්නේ ද? නමුත් යම් දිනයක අපව මරණය කරා ඔහු රැගෙන යනු ඇත.”

මෙම කෙටි චිත්‍රපටය පාදක වන්නේ මාරයා නම් මන:කල්පිත චරිතය ව‍ටා වීම මෙහි ඇති සුවිශේෂම ලක්ෂණයකි. මාරයා විවිධ වේශයන්ගෙන් පෙනී සිටි. මේ තවත් එක් වේශයක අසුන්දරත්වය සුන්දරව කියා පෑමට සමත් වූ අපූර්ව කෙටි චිත්‍රපටයකි.මෙය සම්පූර්ණ ව‍ශයෙන්ම රූගත කර තිබෙන්නේ තායිලන්තයේ බැන්කොක් නගරයේදීය. එසේම මෙම කෙටි චිත්‍රපටය තුළ ගීතයක් ඇතුළත් වීම හා එය රූප රචනාවක් ලෙස ඉදිරිපත් වී තිබීම‍ද ප්‍රේක්ෂකයාට නවමු අත්දැකීමක් එක් කිරීමට සමත් වේ.

තවද මෙම ගීත නිර්මාණයට විදේශීය නිර්මාණකරුවන් රැසකගේ දායකත්වය ලැබී තිබීම නිසා මෙය අන්තර්ජාතික කෙටි චිත්‍රපටයක් ලෙස හැඳින්වීමටද හැකිය.

Narrative Short කාණ්ඩයට අයත් මෙම “මාරයා” කෙටි චිත්‍රපටයේ සහ ගීත රූප රචනයේ අධ්‍යක්ෂණය හා කැමරා අධ්‍යක්ෂණය අමිල C. කුමාරසිංහ වන අතර කලා අධ්‍යක්ෂණය හා සහය කැමරාකරණය ධනංජය පෙරේ‍රා වන අතර රංගනයෙන් නතාශ් පීරිස් දායක වී ඇත.

 

ගීතයේ තනු නිර්මාණය හා ගායනය සඳහා Catharina hur(Fyena),

ගී පද He-in Cheong,

සංගීත  සංස්කරණය Ken Kit හා මුල් වාද්‍ය සංගීතය Billy Van ගේ වෙයි.

වැඩි විස්තර සඳහා කෙටි චිත්‍රපටයේ වෙබ් අඩවියට පිවිසෙන්න. – http://www.lsmworks.com/

 

 

Starring – Dumindra Nathash peiris

Director – Amila C. Kumarasinghe

Production Designer and Asst Camera – Dananjaya Madusanka

Narrations- Nipuna Abeykoon

Narrative Writer – Nipuni Thushari Mahadurage

Music/ Mix and Mastered by – Nipuna Abeykoon

DP, Edit and VFX – Amila C. Kumarasinghe

…………………………………………

 

[Music Video Content]

 

Visual Director – Amila C. Kumarasinghe

Production Designer – Dananjaya Madusanka

Melody Composer / Vocalist – Catharina hur(Fyena)

Lyricist – He-in Cheong

Audio Mixed and Mastered by – Ken Kit

Original Soundtrack and instrumental Track Content owner – Billy Van (www.billyvandubstep.com)

Production House – LIVEHEARTS STUDIOS & MEDIA WORKS Sri Lanka

 

Share

The post මාරයා [Short Film] appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>