Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

Yeh Jawaani Hai Deewani –යේ ජවානී හේ දීවානී (2013) – DVDRip 709.75 MB

$
0
0

නෙයිනා තල්වාර් කියන්නේ සම්ප්‍රදායික විදියට හැදුණු වැඩුණු මව්පියන්ට කීකරු වුනු යහපත් තරුණියක්.ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්.ඉගෙනීමට වැඩි අවදානයක් ලබා දී තිබුණු නෙයිනා ගත කළේ හරිම අලස,ඒකාකාරී දිවිපෙවතක්.දිනක් ඇයට සුපිරි වෙළඳ සැලක් තුළදී ඇගේ පරණ මිතුරියක් වු ආදිති මුණ ගැහෙනවා.ආදිති නම් නවීණ පන්නයට හැදුණු දඟකාර තරුණියක්.මෙහිදි ඇති වන කතා බහේ දී ආදීති ගෙවන නිදහස් ජීවිතය ගැන නෙයිනාට දැන ගන්න ලැබෙනවා.එළැඹෙන නිවාඩුවේ අදිති තමන්ගේ පිරිමි මිතුරන් දෙදෙනෙකු සමඟ විනෝද චාරිකාවක් යාමට සුදානම් වන බව මෙහිදි අදිති නෙයිනාට පවසනා.තමන්ට ආදිති වාගේ නිදහසේ ඉන්න පුළුවන් නම්….නෙයිනා සිතන්න පටන් ගන්නවා.ඈ එක් දිනක් කාටත් හොර රහසේ ගෙයින් පිටවී ආදිති හා මිතුරන් යන චාරිකාව එක් වෙනවා.මෙහිදි නෙයිනාට අමතක කරන්න බැරි මිතුරන් දෙදෙනෙකු මුණ ගැහෙනවා.බනී හා අවී….

ඉතින් කොහොමහරි මේ චාරිකාව තුලදී බනී කෙරේ නයිනාගේ හිතේ  ආදරයක් හට ගන්නවා.ඒත් අවාසනාවකට මේ චාරිකාව අවසන් වුනු ගමන් බනීට පිටරට විශ්ව විද්‍යාලයකට යන්න අවස්තාවක් ලබෙනවා.බනී පිටරට යනවා.නෙයිනා තමන්ගේ පාඩුවේ ඉන්නවා.අවී තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්නවා,අදිතිත් එයාගේ පාඩුවේ ඉන්නවා.අවුරුදු අටකට පස්සේ මේ යාලුවෝ හතර දෙනා ආයේමත් එක දවසක මුණ ගැහෙනවා.ඒ ආදිතිගේ විවාහ මංගල්‍යයයේ දී….ඉතින් ඉතුරු ටික කියන්න ගියොත් මේකේ රසය නැති වෙනවා.ඒ හින්දා බලලම ඉන්න කෝ.

Share

The post Yeh Jawaani Hai Deewani – යේ ජවානී හේ දීවානී (2013) – DVDRip 709.75 MB appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>