සෙනසුරු මාරුව, කර්ම, ඉනි අවන් සහ කුස පබා යන චිත්‍රපට සතර නොමිලයේම නරඹන්න – එන්න මේ 21 දා උදේ 10ට තරංගනී චිත්‍රපට ශාලාවට. මීට අමතරව සිංහල සිනමා කර්මාන්තයේ හෙට දවස කෙබඳු වේද? යන්න පිළිබඳව විද්වත් මණ්ඩලයකයේ සහභාගීත්වයෙන් විශේෂ කතිතාවතක් පැවැත්වීමට ද නියමිත යි.
Nominees for the Best Picture:
21 Sep @ Tharanganee Film Theater
10.30 a.m – Senasuru Maaruwa
2.30 p.m – Karma
4.30 p.m – Ini Avan
6.30 p.m – Kusa Paba
The post Film Festival – The Second Derana Lux Film Awards appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.