එළැඹෙන 2014 වසරේ මුල් කාර්තුවේ තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය සුප්‍රක්‍රට පොම්පේ ඛේදවාචකය අළලා තැණු හොලිවුඩ් නිර්මාණයකි.මීට සියවස් ගණනාවකට ප්‍රථම විසුවියස් ගිණි කන්ද පාමුල තිබුණු පොම්පේ නම් සුවිසල් නඟරය මේ ලෝකයෙන් වැළලී ගිය අයුරු සිත්තම් වී ඇති මෙම චිත්‍රපටය හොලිවුඩයේ පෙරළියක් ඇති කරනු ඇති බවට කාගේත් විශ්වාසයයි.
The post Pompeii (2014) appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.