Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

Raja horu –රජ හොරු

$
0
0

රජ හොරු චිත්‍රපටයෙන්

සිරිමල් සිය පියා සේවය කළ කළමනාකරණ මුල්‍ය ආයතනයේ පියාගේ වියෝවෙන් පසුව පුතාට හිමිවන අවස්ථාව අනුව රැකියාවක් බලාපොරොත්තුවෙන් ආයතනයට එයි.එහෙත් එහි කළමනාකරු ඔහුට ඒ අවස්ථාව දීමට මැලිවන්නේ තවත් කෙනෙකුට එම රැකියාව දීමට බලාපොරොත්තුවෙනි.ඒ හංසිකාටය.එහෙත් සිරිමල්ගේ දැඩි බලකිරීම මත ඔහු දින කිහිපයකින් නැවත එන ලෙස පවසා ඔහු හරවා යවයි.ආයතනයෙන් පිටතට එන සිරිමල්ට අතරමඟදී මහේෂ්ව හමු වේ.එහිදි මහේෂ් තමාගේ මුදල් පසුම්බිය සොරකම් කරන ලදැයි වරදවා වටහා ගන්නා සිරිමල්,මහේෂ්ට පහර දෙයි.ඒත් එහිදි සිදුවන්නේ සිරිමල් තමන්ගේ මුදල් පසුම්බිය උඩ සාක්කුවේ දමා ගෙන කලිසම් සාක්කුවේ සොයන්න යාමෙනි.මේ කළඹගෑනීය නිම වී සිරිමල් තමන්ගේ නැදැයෙකු වන සුමනපාල සොයා යයි.මහේෂ් ද සුමනපාලගේ නිවසේ නැවති සිටිනු සිරිමල් දකී.සිරිමල් ද සුමනපාලගේ නිවසේ නවතින්න පැමිණි නිසා මහේෂ් ඊට විරුද්ධ වේ.එනමුත් අවසානයේ දෙදෙනාටම සුමනපාලගේ නිවසේ නතර වීමට සිදු වේ.මේ හේතුවෙන් මොවුන් දෙදෙනා අතර නිතරම පාහේ අඩදබර ඇතිවේ.එවන් මොහොතක මේ නිවසට එන හංසිකා මහේෂ්ගේ උදව්වෙන් සිරිමල් ලවා හිස් කොළයකට අත්සන් ගෙන ඔහුට රැකියාව අවශ්‍ය නැති බවට එහි සදහක් කර සිරිමල්ගේ රැකියාව ලබා ගනී….

 

මහේෂ්,සිරිමල් හා සුමනපාල නම් දහසක් බලාපොරොත්තු මැද ජීවත් වන තිදෙනෙකුගේ ජීවිත කතා පාදක කර ගනිමින් නිර්මාණ වු රජ හොරු සිනමා පටය හාත්ස්‍යය පිරී කොමඩි කැටගරියේ සිංහල චිත්‍රපටයකි.යොවුන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වු සුරංග ද අල්විස් ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වු මෙම සිනමා පටයට රංඟනයෙන් රන්ජන් රාමනායක, අර්ජුන කමලනාත්,බුද්ධික ජයරත්න,ශ්‍රියාණි අමරසේන, සඳුන් විජේසිරි, රොනී ලීච්, හිමාලි සිරිවර්ධන, හේමන්ත ඊරියගම, ඩී. බී. ගංගොඩතැන්න, ප්‍රේමදාස විතානගේ, අර්ඩ්ලි වෙදමුණි, හා නිශානි ගමගේ දායක වේ.

රජ හොරු ඉවෝක් සමාගමේ නිෂ්පාදනයකි

සජිත වීරප්පෙරුම කැමරා අධ්‍යක්ෂවරයාය. ප්‍රවීන් ජයරත්න සංස්කරණයෙන් එක්වන මෙහි කලා අධ්‍යක්ෂණය සමන් පද්මකුමාරගෙනි. සමන්ත මායාදුන්න සටන් අධ්‍යක්ෂණයෙන් ද, ප්‍රසාද් අමරසේකර සහ නිශාන්ත වීරසිංහ සහාය අධ්‍යක්ෂණයෙන් ද රජ හොරු සඳහා දායක වී තිබේ.

raja horu raja horu raja horu] raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu raja horu

 

Now Showing

01 02

 

Share

The post Raja horu – රජ හොරු appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles