Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

[18+] Samaritan Girl (2004) – Watch now

$
0
0

ආසියානු සිනමාවේ විප්ලවකාරී චරිතයක් වු කිමී කී ඩුක් 2004 වසරේ දී ලෝක සිනමාවට තිළිණ කල අපුරු සිනමා පටයක් ගැන කතා කරන්න තමයි අපි අද හදන්නේ.මුලින්ම කියන්න ඕන මේක වැඩිහිටි කතා තේමාවකින් යුක්ත සිනමා පටයක්.ඒ හින්දා මේක ගොඩාක්ම සුදුසු වන්නේ දැනුම් තේරුම් තියන අයටයි.මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් ද්විත්වය වන්නේ කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙක්.මෙහි වු එක් චරිතයක් යුරෝපා සංචාරයකට මුදල් ලබා ගන්න තම ශරීරය විකුණලා මුදල් හම්බකරනවා.අනෙකා කරන්නේ ඊට සහය වෙන එකයි.දිනක් මොවුන් පසුපස පොලීසිය හඹා යනවා.මේ අවස්ථාවේ දී ඉන් බෙරීමට නොහැකි වී කොටු වු තැන අපි කලින් කතා කළ රැකියාව කරන ගැහැණු ළමයා ගොඩනැගිල්ලකින් පැන දිවි තොර කර ගන්න හදනවා.ඒත් එක පාරටම මේ අනතුරින් ඇය මිය යන්නේ නැ.බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කරනවා.ඒත් ඇය සිටින්නේ මරණය පෙනෙන මානයේයි.මරණාසන්න මොහොතේ ඇගේ ආශාව වන්නේ ඇය ආදරය කරන පිරිමියා දැකීමයි.ඒ ආශාව ඉටු කීරිමට ඉදිරිපත් වෙන්නේ ඇගේ ළගින්ම සිටි අනෙත් ගැහැණු ළමයායි.ඒත් ඒ වෙනුවෙන් ඇයට හුඟාක් දේ කැපකිරීමට සිදුවෙනවා.හුඟාක් දේ…ඒ කියන්නේ ඇගේ ශරිරය පවා..මේ ඔවුන්ගේ කතාවයි.

thumbs20110126175323 5936

 

Share

The post [18+] Samaritan Girl (2004) – Watch now appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles