Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

Once Upon A Time In Mumbaai – Shootout At Wadala – Shootout At Lokhandwala – [Watch Now]

$
0
0

අද අපි ඔබට චිත්‍රපට ත්‍රිත්වයක් තිළිණ කරනවා.මේ චිත්‍රපට තුනම හින්දි චිත්‍රපට.මේ චිත්‍රපට ත්‍රිත්වයේ විශේෂත්වය තමයි මේ තුනම ගැන්ස්ටර් මුවී කැටගරියට අයත් වීම.මීනිමැරීම්,කොල්ලකෑම්,දූෂණ හා කප්පම්ගැනීම් වැනි නොයෙකුත් අපරාධ සිදුකරන පාතාල කල්ලී හා ඒ පතාල කල්ලි හා උරෙන් උර ගැටෙන පොලිස් නිලධාරීන් පාදක කර ගෙන තමයි මේ චිත්‍රපට සියල්ලක්ම පාහේ ගොඩනැඟිලා තියෙන්නේ.මේ චිත්‍රපට තුනටම වගේ පසුබිම් වෙලා තියෙන්නේ සත්‍ය කතා,සත්‍ය සිදුවීම්,සත්‍ය පුද්ගලයන්…

මනීයා සුර්වී,දාවුද් ඊබ්‍රහීම් හා සාජී මස්තාන් වැන්වුන් දුගී පැලෙන් ඉපදීලා මුළු ඉන්දීයාව තම සුරතට ගන්න හැටි මේ චිත්‍රපටයන් වල අපුරුවට චිත්‍රනය කරලා තියෙනවා.මොවුන් සැබැවටම මේ මහ පොලවේ ජීවත් වුනු චරිත.ඒ වගේම තමයි ඉන්දියාවේ තුළ ක්‍රියාත්මක වුනු,බුලට් ටු බුලට් එහෙම නැත්නම් පළමු එන්කවුන්ටර් මෙහෙයුමද මේ චිත්‍රපටි වල අන්තර්ගතයේ ඇතුළත් වෙනවා.මේ චිත්‍රපට තුනම එකකට එකක් දෙවෙනි වෙන්නේ නැ.ඒ හින්දා තුනම නරඹන්න

once upon a time in mumbai poster_0

 

367691-shootout-at-wadala

 

shoot_out_at_lokhandwala_xlg

Share

The post Once Upon A Time In Mumbaai – Shootout At Wadala – Shootout At Lokhandwala – [Watch Now] appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2390

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>