Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

Minions – Home Makeover, Orientation Day & Banana – WTACH NOW

$
0
0

Despicable Me කතා මාලාවේ පුංචි කුරුමිටි යාළුවන් ඔබට මතක ඇති. 2010 දී තිරගත වුණු Despicable Me පළමු චිත්‍රපටයෙන් පසුව ලොව පුරා අතිශය ජනප්‍රිය කාටුන් චරිත බවට පත්වන්නට Minions ලාට හැකි වුනා. මේ විහිළුකාර පුංචි කහ පාට යාළුවන් Gruගේ කීකරු සේවකයින් ලෙස ඒ චිත්‍රපටයේ පෙනී සිටියේ. Minionese කියන අමුතු හුරතල් භාෂවකින් කතාකරන මේ අයට ඉංග්‍රීසිනම් තේරෙනවා. Minionsලාගේ ජනප්‍රියත්වයත් එක්ක මේ පුංච්‍ කුරුමිට්ටන් යොදාගෙන එම වර්ෂයේදීම තවත් කෙටි චිත්‍රපට 3ක් නිකුත් වුනා. අපි අද ඔයාලය ගෙනාවේ ඒ චිත්‍රපට 3යි.

Share

The post Minions – Home Makeover, Orientation Day & Banana – WTACH NOW appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>