මේ ලෝකයට ශ්‍රේෂ්ඨ මිනිසුන් පහළ වන්නේ බොහෝම කලාතුරකින්.කලාතුරකින් බිහිවන ඒ වගේ ශ්‍රේෂ්ඨයන් අතර නෙල්සන් මැන්ඩෙලාට හිමිවන්නේ සුවිශේෂී තැනක්.ලොවක් ආදරේ කළ මේ කළු ජාතිකයා අද සදහටම අප අතරින් වෙන් වෙලා යනවා.හැබැයි මැන්ඩලා යන්නේ මේ ලෝකයට,අපිට පුදුමාකාර විදියේ පාඩම් ගොඩක් ඉතුරුකරලයි.ආගම්වලට,ජාතින් වලට,හමේ පාටට මීනිමරා ගන්නා තිරිසනුන් ඉන්නා ලෝකයක මැන්ඩෙලා තමන්ගේ ගමන පටන් ගන්නේ වර්ණභේද වාදය අප්‍රිකාවෙන් අතුගා දමමිනි.මෙ කාර්යය මැන්ඩෙලා කරන්නේ හරිම සොඳුරු විදියටයි.
කලු සුදු විදියට බෙදිලා වෙන්වෙලා ඉන්න අප්‍රිකානුවන් එකම පාරකට ගෙන්න මැන්ඩෙලා පාවිචිචි කරන්නේ ක්‍රීඩාවයි.ඒකත් රගර් ක්‍රීඩාව.1995 රග්බී ලෝක කුසලානය සඳහා තමන්ගේ කණ්ඩායමටත්,තමන්ගේ රට වැසියන්ටත් නායකත්වය සපයන මැන්ඩෙලා අවසානයේ තම ඉලක්කය කරා යන්නේ හරිම පුදුමාකාර විදියටයි.මේ චිත්‍රපටයෙන් දැක්වෙන්නේ ඒ පුදුමාකාර ගමන ගැන ලියවුනු හැටියි…
පහතින් තියෙන්නේ 1995 තරඟයේ සැබැ දර්ශනයි
The post Invictus – ඉන්වික්ටස් (2009) – [DOWNLOAD] -BrRip – 1.75GB appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.