Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

ත්‍රිමාණ වු කාමසුත්‍ර පුර්ව ප්‍රචාරක පටය

$
0
0

ව්‍යාත්සයනගේ කුප්‍රකට ග්‍රන්ථයක් වු කාමසුත්‍ර ඇසුරෙන් නිර්මාණය වු නවතම සිනමා සිතුවමයි මේ.යුද්ධය,පාවාදීම් හා ලිංගිකත්වය ගැන කතා කරන මේ සිනමා සිතුවම රූපේෂ් පෝල්ගේ අධ්‍යක්ෂණයකි.ඉන්දීය ප්ලේ මේට් නිරුපිකාවන් වු ෂර්ලීන් චොප්රා රඟන මේ සිතුවම එළැඹෙන වසරේ පෙබරවාරීයේ ලොව පුරා තිරගත කිරීමට නියමිතයි.3D තාක්ෂණය යොදා ගෙන තැණුනු කාමසුත්‍ර චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටයයි පහතින් දැක්වේ.

kamasutra_3d_xlg

Share

The post ත්‍රිමාණ වු කාමසුත්‍ර පුර්ව ප්‍රචාරක පටය appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>