Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

Gori Tere Pyaar Mein –ගෝරී තෙරේ ප්‍යාර් මේන් (2013) – Download DvDRip

$
0
0

ඉන්දියන් රොමැන්ටික්,කොමඩි කැටගරියට අයත් මේ සිනමා පටය කුප්‍රකට නිෂ්පාදකවරයෙක් වු කරන් ජෝහාර්ගේ නිෂ්පාදනයක් වේ.ඉම්රාන් කාන් හා කරීනා කපුර් ප්‍රධාන චරිත මවන මේ චිත්‍රපටය පනිට් මල්හොත්‍රාගේ අධ්‍යක්ෂණයකි.මේ චිත්‍රපටයේ කතාව ගලා යන්නේ තම ජීවිතයේ බැදීම් හා හැඟීම් ගැන අඩු තක්සේරුවෙන් හිතන තරුණයෙක් වටායි.නාඹර වියේ පසුවන මේ තරුණ ගැටයාට සෑම තැනකම පාහේ පෙම්වතියන් සිටි.දිනක් තම අලුත්ම පෙම්වතිය සමඟ ගමන් ගන්නා මේ තරුණයාට,අපුරු තරුණියක් මුණ ගැහේ.ඇය පුදුමාකාර තරුණියක්.මොවුන් දෙදෙනාගේ පළමු හමුවෙන්ම සිදුවන අපුරු සිදුවීම් නිසාවෙන් මොවුන් අතර බැදීමක් ඇතිවෙනවා.මොවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ද ඇති වෙනවා.හැබැයි…මේ බැදීමත් තවත් බැදීම් වලින් එකක් පමණක් වෙවීද?

gori there pyaar

 

 

Share

The post Gori Tere Pyaar Mein – ගෝරී තෙරේ ප්‍යාර් මේන් (2013) – Download DvDRip appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>