Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

Dabbooගේ කැමරාව ඉදිරියේ නිරුවත් වු අලියා බාත්

$
0
0

Dabboo Ratnani කියන්නේ ඉන්දියාවේ ඉන්න අංක එකේ celebrity photographer කෙනෙක්.ඔහු බොලිවුඩය පුරා ප්‍රසිද්ධව සිටින්නේ කැමැරාවෙන් මායා මවන විජ්ජාකරුවෙකු ලෙසටයි.වසරක් තුළදී Dabboo ගේ කැමරාකාචයට නොයෙකුත් තරු හසු වෙනවා.බිග් බීගේ ඉදලා කින් කාන් දක්වා Dabbooගේ හොඳ යාලුවෝ.නළුවෝ විතරක් නෙවෙයි නිළියෝත් එහෙමමයි.Dabboo සෑම වසරකම තරු 24කගෙන් හැඩ වුනු කැලැන්ඩරයක් එළිදක්වනවා.මේ කැලැන්ඩරේ ඔහු සුපිරිම නිර්මාණ,ඒ කියන්නේ ඔහු අතින් ගත් ඉතාම මනරම් ඡායාරූප පෙලහරකින් තමයි හැඩවෙන්නේ.2014 වසර සඳහා ඔහු ලබාගත් ඡායා රූ අතරින් එක් ඡායාරුවක් මේ දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වෙනවා.මේ කතාබහට ලක්වෙන ඡායාරුවේ ඉන්නේ නවක,සුරුපී නිළි අලියා බාත්.

ඇය මේ ඡායාරුව සඳහා පෙනි ඉන්නේ උඩුකය නිරුවත්වයි.මේ ඡායාරුව ගැනීමේ දී ඇය තම උඩුකය වසාගෙන සිටින්නේ කලුපැහැ පුසෙකුගේ ආධාරයෙනි.Dabboo පවසන අන්දමට මේ ඡායාරුව ගැනීමේදී අලියා තමන් ගැන සැලකිලිමත් වනවාට වඩා සැලිකිලිමත් වී තිබෙන්නේ අතේ හුන් පූසා ගැනලු

 

-Shocking--Alia-Bhatt-Topless-Photo-with-her-Pussy-Cat-Dabboo-Ratnani-Calendar-2014

2013 වසරේ අලියාගේ ඡායාරු ගත් අයුරු

 

ඔහු ලබා ගත් වෙනත් බොලිවුඩ් තාරාකාවල ඡායාරු කිහිපයක්

 

1511315_10151862537743869_1830948414_n 1527053_10151854604628869_1747285265_n 1511344_10151840228338869_932354007_n 1458669_10151808448088869_1962724202_n 74904_10151737108638869_491852176_n 1385159_10151707773718869_1669466179_n 1238358_10151630247843869_676509438_n 1146518_10151576914643869_729310995_n

Share

The post Dabbooගේ කැමරාව ඉදිරියේ නිරුවත් වු අලියා බාත් appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>