Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

වසර 36ක් පැරණි vfx කලාව විනාඩි 5කින්

$
0
0

දෘශ්‍යප්‍රයෝග කලාව මේ වන විට සිනමා ලෝකයේ චිත්‍රපට හා ගහට පොත්ත මෙන් බැඳුණා වු තාක්ෂණික ක්‍රියාවලියක් වී ඇත.දැන් දැන් ඉන්දියාව,චීනය,කොරියාව,ජපානය ඇතුළු පෙරදිග රටවල් වල සිනමාපටයන් වලද දෘශ්‍යප්‍රයෝගයන් මහා පරිමාණයෙන් සිදුකරත් අතීතයේ මෙවන් විජ්ජා වැඩක් දැක බලාගැනීමට හොලිවුඩ් සිනමාපටයක් නැරඹීමටම සිදු විය.මේ වන විට ලෝකයේ සිනමාව ගැන කතා කරන සෑම රටක්ම පාහේ භාවිතා කරනා දෘශ්‍යප්‍රයෝගයන් වල මුල් අයිතිකරුවන් වන්නේ හොලිවුඩයයි.වසර තිහකටත් වඩා දිගු ඉතිහාසයක් ඇති මේ කලාව නිසා ලෝකයට දැවැන්ත සිනමා නිර්මාණ රැසක් හිමි වුනා.මේ ඒ ඉතිහාසයෙන් බිඳක්.

THE 2013 NOMINEES FOR BEST VISUAL EFFECTS

content_1015294-star-trek-1200 content_1015335-mpc-s-work-lone-ranger-garners-oscar-nod content_im3_dd_water content_hobbit-lead GRAVITY

Share

The post වසර 36ක් පැරණි vfx කලාව විනාඩි 5කින් appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>