Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

ජෙනිෆ්ර් ලෝරනස් මෙවරත් ඔස්කාර් උළෙලේ දී ඇදවැටෙයි. [වීඩියෝ]

$
0
0

සුපිරි හොලිවුඩ් නිළි ජෙනිෆ්ර් ලෝරන්ස් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ දීත් ඇදගෙන වැටී තිබෙනවා. ඇය සිය මොටර් රථයෙන් බැස රතු පළස මතට අඩිය තබනවාත් සමඟයි මෙලෙස ඇදගෙන වැටි ඇත්තේ. ඇය පසුගිය ඔස්කාර් සම්මාන උළෙලේදීත් සම්මානය හිමි කරගැනීමට වේදීකාව මතට ගොඩවදින විටම ඇදගෙන වැටෙන අයුරු දැක්වෙන වීඩියෝව අන්තර්ජාලය පුරා පැතිර ගියා. සම්මාන උළෙල වලදී ඇදගෙන වැටීම ඇයගේ සම්ප්‍රදායක් වී ඇතැයි අන්තර්ජාලය් මත පළවී තිබෙනවා.

ඇය පසුගිය සම්මාන උළෙලේදී ඇදවැටුනු අයුරු

jlawfalls1

Share

The post ජෙනිෆ්ර් ලෝරනස් මෙවරත් ඔස්කාර් උළෙලේ දී ඇදවැටෙයි. [වීඩියෝ] appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>