Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

Mr.hublot –මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපටය

$
0
0

ආදරය කියන්නේ එක වචනයකින් දෙකකින් විස්තර කරන්න පුළුවන් හැඟීමක් නෙවෙයි.ඒක මහා පුදුමාකාර හැඟීමක්.ප්‍රේමවන්තයන් හෝ වේවා අම්මා,තාත්තා,සහෝදරයා සහෝදරී ගෙදර ඉන්න සුරතලා මේ කාට උනත් අප තුළ උපන් ආදරය යමෙකුට විස්තර කරලා කියන්න කිව්වොත්…ඒක කියන්න එච්චර ලේසී වෙන එකක් නැති වේවී.හැබැයි මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ එහෙම ආදරයක් ගැන විස්තර කරපු චිත්‍රපටයක් තිබුණා.කෙටි චිත්‍රපටයක්.හැබැයි මේ ආදරයත් ටිකක් වෙනස් හරි අපුරු ආදරයක්,බලන්න කෝ…

Share

The post Mr.hublot – මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපටය appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>