
වීර සෙබළුන් 300ක් මිලියනයක් වු පර්සියානු හමුදාවක් හා සටන් වැදුණු පුවතක් අඩංගු සිනමාපටයක් වු 300 සිනමාපටයේ දෙවැන්න තව නොබෝ දිනයකින් තිරගත වීමට නියමිතයි.ලොව පුරා විශාල පිරිසක් නොඉවසිල්ලෙන් බලාසිටින 300 සිනමාපටයේ දෙවැන්න තැණුනු හැටියි මේ.
The post 300 චිත්‍රපටයේ දෙවැන්න හැදුණු හැටි appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.