
තරිඳු විජේසේකර කියන්නේ අන්තර්ජාලයට නිතර දෙවේලේ යන අය අතරේ සුප්‍රසිද්ධ චරිතයක්.හැබැයි තරිඳු මේ විදියට ප්‍රසිද්ධ වෙලා ඉන්නේ තරිඳු කියන නමින් නම් නෙවෙයි.ගප්පියා කියන අන්වර්ථ නාමයෙන්.ඉතින් ගප්පියා මාසෙකට සැරයක් වගේ අපුරු වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හරිනවා.මෙවර ඔහු නිකුත් කළ වීඩියෝවේ තියෙන්නේ සොරෙක් ගැන කතාවක්.පහතින් තියෙන්නේ ඒ වීඩියෝවයි.
The post පල් හොරා (The Robber) – Film by Gappiya appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.