පහුගිය කාලේ ලංකාවේ ඉන්න ප්‍රකට චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් හොලිවුඩ් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා.මෙරට සිනමා තුළ මෙන්ම බටහිර සිනමාව තුළද අත්දැකීම් රාශීයක් ලබා ඇති ඉතා දක්ෂ නිර්මාණකරුවෙක් වන මොහු මුළු රටම හඳුනන ප්‍රසිද්ධ චරිතයක්.ඒ වෙනින් කවුරුවත් නෙවෙයි චන්ද්‍රන් රත්නම්. චන්ද්‍රන් රත්නම් නිර්මාණය කරපු මේ හොලිවුඩ් නිර්මාණය තිරගත කිරීමටත් මත්තෙන් සාර්ථක ප්‍රතිථල නෙලා ගෙන තියෙනවා.විදෙස් සම්මාන උළෙලවල් රැසකදීම හොඳම [...]
The post කොමන් මෑන්ට හොලිවුඩයෙන් සම්මාන appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.