Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2376

15 වන අයිෆා උළෙලේ හැඩ වැඩ ! – 2014 iifa Awards

$
0
0

15 වන අයිෆා සම්මාන උළෙල පසුගිය 26 දා අති උත්කර්ෂවත් අයුරුන් පැවැත්වූවා. ඇමරිකාවේ ෆ්ලෝරිඩා හීදී පැවති මේ සම්මාන උළෙල සඳහා සුපිරි බොලිවුඩ් නළු නිළියන් රැසක් සහාභාගී වුනා.

මේ සම්මාන උළෙල සඳහා බොලිවුඩ් නළු නිළියන්ට අමතරව සුපිරි හොළිවුඩ් නළුවකු වන  John Travolta ගේ පැමිණිම කැපී පෙනෙන සිදුවීමක් වුණා.

ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය බවට පත් වූ බාග් මිල්කා බාග් චිත්‍රපටයම මේ සම්මාන උළෙලේදීත් හොඳම චිත්‍රපටය බවට පත්වූ අතර හොඳම නළුවාද ෆර්හාන් අක්තාර් වීම විශේෂත්වයක්.

Best Film (හොඳම චිත්‍රපටය) : Bhaag Milkha Bhaag
Best Director ( හොඳම අධ්‍යක්ෂණය ): Rakeysh Omprakash Mehra for Bhaag Milkha Bhaag
Best Actor ( හොඳම නළුවා ): Farhan Akhtar for Bhaag Milkha Bhaag
Best Actress ( හොඳම නිළිය ): Deepika Padukone for Chennai Express
Best Entertainer of the Year ( වසරේ හොඳම විනෝදාස්වාදය සපයන්නා ): Deepika Padukone
Best Debutant ( හොඳම නවක නළුවා/නිළිය ): Dhanush for Raanjhanaa
Best Supporting Actress ( හොඳම සහාය නිළිය ): Divya Dutta for Bhaag Milkha Bhaag
Best Supporting Actor ( හොඳම සහාය නළුවා ): Aditya Roy Kaur for Yeh Jawani Hai Deewani
Best Male Playback Singer (හොඳම පසුබිම් ගායකයා ): Arijit Singh for Tum Hi Ho from Aashiqui 2
Best Female Playback Singer ( හොඳම පසුබිම් ගායිකාව ): Shreya Ghoshal for Tum Hi Ho from Aashiqui 2
Best Lyrics Writer ( හොඳම පදරචනය ): Mithoon for Tum Hi Ho from Aashiqui 2
Best Story ( හොඳම තිරරචනය ): Prashoon Joshi for Bhaag Milkha Bhaag
Best Performance in a Comic Role ( හොඳම විකට නළුවා/නිළිය ): Arshad Warsi for Jolly LLB
Best Performance in Negative Role ( හොඳම ප්‍රතිවාදී රංගනය ): Rishi Kapoor for D Day
Outstanding Contribution to Indian Cinema ( ඉන්දීය සිනමාව වෙනුවෙන් සිදුකළ සේවාව ): Shatrughan Sinha
Best Cinematography ( හොඳම කැමරාකරණය ): Binod Pradhan for Bhaag Milkha Bhaag
Best Screenplay ( හොඳම තිරරචනය ): Prasoon Joshi for Bhaag Milkha Bhaag
Best Dialogue (හොඳම දෙබස් ): Prasoon Joshi for Bhaag Milkha Bhaag
Best Editing ( හොඳම සංස්කරණය ): P S Bharti for Bhaag Milkha Bhaag
Best Production Design : Wasiq Khan for Goliyon Ki Rasleela- Ramleela
Best Choreography ( හොඳම නර්තන නිර්මාණය ): Remo D’souza for Yeh Jawaani Hai Deewani
Best Action ( හොඳම ක්‍රියාදාම චිත්‍රපටය ): Sham Kaushal & Tony Ching Siu Tung for Krrish 3
Best Sound Design ( හොඳම සංගීත නිර්මාණය ): Nakul Kamte for Bhaag Milkha Bhaag
Best Song Recording ( හොඳම සංගීත පටිගතකිරීම ): Vinod Verma for Lungi Dance
Best Sound Mixing ( හොඳම සංගීත සංයෝජනය ): Anup Dev for Chennai Express, Debajit Changmai for Bhaag Milkha Bhaag
Best Background Score ( හොඳම පසුබිම් සංගීතය ): Shankar-Ehsaan- Loy for Bhaag Milkha Bhaag
Best Special Effects ( හොඳම දෘශ්‍ය ප්‍රයෝග ): Keitan Yadav & Haresh Hingorani – Red Chillies VFX
Best Costume Designing ( හොඳම ඇඳුම් නිර්මාණය ): Dolly Ahluwalia for Bhaag Milkha Bhaag
Best Make-up (හොඳම වේශ නිරූපනය ): Vikram Gaikwad for Bhaag Milkha Bhaag

maxresdefault hrithik iifa-19_070713022035 iifa-awards-2013-bollywood-celebrities-green-carpet sridevi3 US-INDIA-CINEMA-BOLLYWOOD-IIFA MOTM-SHOW Parineeti-Chopra-Ayushmaan-Khurana-perform-at-the-14th-Tata-Motors-IIFA-Awards a537d25e-7b3a-483d-bf07-f09ba2014c9eWallpaper1 jacqueline-fernandez-iifa-awards-2013 Aishwarya-at-IIFA-Awards-GreenCarpet 440400-iifa-awards-2014 iifa-awards-2014-pictures-0011 iifa-awards-2014-photos-01341 Madhuri Dixit performs at the 14th annual International Indian Film Academy (IIFA) awards show in Macau

10312533_10152339633402731_1026126307222072626_n 1002690_10152339633272731_4702314086511248939_n 10308152_10152339633227731_6460156808847731217_n 10247346_10152339633197731_6054702562450053771_n 10007412_10152339633772731_1359741657316489204_n 1480631_10152339633632731_7354544564974324738_n 10277955_10152339633507731_2195787145236392755_n

Share


Viewing all articles
Browse latest Browse all 2376

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>