Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

නදීෂාගේ දරුවාගේ තාත්තා කවුද?

$
0
0

නදීෂා හේමමාලීව පහුගිය කාලේ නිර්මාණ තුළින් දකින්න ලැබුණේම නෑ.ඇය රංඟන ජීවිතයට සමුදීලද,ඇය විවාහ වෙලා ලංකාවේ ගිහින් ද මේ වගේ දේවල් ගැන මිනිස්සු කතා කරන්න පටන් ගත්තේ ඇය ගැන හාවක් හුවක් නොලැබුණු නිසාමයි.ඒත් මේ ළගදී දවසක ඇයට දෙරණට අාවා වැඩසටහනකට සහභාගී වෙන්න.හැබැයි මේ වැඩසටහන රූගත කරන අතරතුරේ ඇය හිටියේ තනිව නම් නෙවෙයි.පුංචි දු පැටියෙකුත් එක්ක.ඇය ඇත්තටම අපිට හොරෙන් විවාහ වෙලාවත්ද?මේ නදීශාගේ දරුවද?මේ ගැන හරියට දැනගන්න ඕනේ නම් අපිට ලබන බදාදා 6ට දෙරණේ යන ටී පාටි වැඩසටහන විකාශනය වෙනකම් ඉන්න වෙන හැඩයි.

screen.jpg2014-05-22-10h40m53s149 [Original Resolution] screen.jpg2014-05-22-10h43m08s55 [Original Resolution] screen.jpg2014-05-22-10h48m13s116 [Original Resolution]

Share


Viewing all articles
Browse latest Browse all 2390

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>