
ආකර්ශා….සුනෙත් මාලිංග හදපු අලුත්ම චිත්‍රපටය තමයි ආකර්ශා කියන්නේ.ඉන්දියානු නිළියක් වු අංචල් සිං හා යසස් රත්නායක ප්‍රධාන චරිත හොබවන මේ සිනමාපටය සුන්දර ආදරකතාවක් රැගත් චිත්‍රපටයක්.මෙහි කතාව හා තිර රචනය කරලා තියෙන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වු සමන් වීරමන් විසිනි.නුදුරේදීම තිරගත වෙන්න සුදානමින් සිටින මේ සිනමාපටයේ මාධ්‍ය දර්ශනයක් පසුගිය දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී උත්සවශ්‍රීයෙන් පැවැත්වුණා.මේ එම උත්සව අවස්ථාව ඡායාරූපයට හසු වු අයුරුයි.