දශක පහක් පුරාවට අප සිනමාව ඒකාලෝක කළ හෙළ නිළි රැජන,පාර්ලිමේන්තු මන්ත්‍රිනී,ආචාර්ය මාලිනී ෆොන්සේකා පසුගිය අඟහරුවාදා සිය උපන් දිනය සුවිශේෂී අයුරින් සැමරුවාය. මෙවර ඇය උපන් දිනය සැමරීමට තෝරා ගෙන තිබුණේ කොළඹින් දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශයක් වූ තඹුත්තේගම ප්‍රදේශයයි. එහි සුවිශේෂිම කරුණ බවට පත්ව තිබුණේ තඹුත්තේගම රැජන හන්දියේ බිමි කොටසක ඉදි කිරීමට නියමිත සිනමා ශාලාවක් සඳහා මුල්ගල [...]
The post මාලිනීගේ උපන් දිනය කොළඹින් බැහැර appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.