පසුගිය සතියේදී එළිදැක්වුණු අයන් මෑන් 3 චිත‍්‍රපටය ලොවපුරා බොක්ස් ඔෆිස් වාර්තා අතර මුල් තැනට පත් වීමට සමත්ව ඇත. රටවල් 42ක මේ වන විට තිරගත වන අයන් මෑන් 3 චිත‍්‍රපටය සිය ආරම්භක සතිඅන්තය තුළදී උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 174.1 කි. මෙම අගය මෙතෙක් චිත්‍රපටයක් ආරම්භක සතියේදී ලැබූ වැඩිම ආදායම ලැබූ ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ ආදායමට පමණක් දෙවැනි [...]
The post යකඩ මිනිසාගේ තුන ලෝක වාර්තාවක් පිහිටුවයි appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.