ට්වයිලයිට් චිත්‍රපට මාලාවේ දී අපට හමුවන බෙලා සහ එඩ්වර්ඩ් පෙම්වතුන් යුවළ සැබැ ලෝකයේද සැබැවටම පෙම්වතුන් වෙනවා.බෙලාගේ චරිතයට පණ පොවන ක්‍රිස්ටීන් ස්ටුවර්ට් හා එඩ්වර්ඩ්ගේ චරිතයට පණ පොවන රොබට් පැටිසන් ගේ පෙම් හබය පටන් ගත්තේ මීට හුඟාක් කාලෙකට ඉස්සරයි.චිත්‍රපට වල වගේ සැබැ ලෝකයේ ආදරය එතරම් සුන්දර නෑ නේ.මේ පොදු ධර්මතාවය සුපිරි තරු වෙච්ච මේ දෙන්නටත් ඒ විදියට [...]
The post අපි අනිවාර්යෙන්ම බඳිනවා appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.