සුපිරි හොලිවුඩ් නිළි ඇන්ලීනා ජොලීගේ පියයුරු යුවල ශල්‍යකර්මයකින් ඉවත් කරයි. හේතුව පියයුරු පිළිකාවක් වසර 56දී පියයුරු පිළිකාවකින් මියගිය ඇගේ මවගෙන් ඇයටත් BRCA1 ජාන විශේෂය උරුම වී ඇත. පසුගිය පෙබරවාරි මස 2 වෙනිදා සිට රහසිගතව ඇරඹි පරීක්ෂණ වාර්තා වලින් ඇයට පියයුරු පිළිකාවක් සෑදීමට 87% සම්භාවිතාවක් ඇති බව හෙළි වේ. අවදානම නිසා පියයුරු ඉවත් කිරීමට ඇය තීරණය [...]
The post ඇන්ජලීනා ජොලීට පියයුරු අහිමි වෙයි appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.