ධර්මසිරි බණ්ඩාරනායක සිනමා නිර්මාණය “හංස විලක්” මෙවර SAARC සිනමා උළෙලේ අවසන් සිනමාපටය ලෙස ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ නොවැම්බර් 25 වැනිදා සවස 7.00ට තරංගනී ශාලාවේදී. SAARC සිනමා උළෙලේ සම්මාන ප්‍රධානය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලාංකීය ප්‍රවීන සිනමාකරුවකුගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙන්නේ master Peace අංශය යටතේයි.
![Share]()