Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

A cube of sugar චිත්‍රපටය අද සවස 6.30ට තරංගනීයෙදී

$
0
0

ඉරාන සිනමාව ආසියානු සිනමාවේ සුවිශේෂි තැනක් හිමිකර ගත්තක්. ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාව හා එක්ව ඉරාන සිනමා උළෙල සංවිධානය කොට තිබීමෙන් මෙරට ප්‍රේක්ෂකයන්ට ඉරාන සිනමා අත්දැකීම් විඳගැනීමට අවස්ථාව හිමිව තිබෙනවා. අද එනම් පෙබරවාරි 11 වැනිදා සවස 6.30ට A cube of sugar සිනමාපටය තිරගත කෙරෙනවා. Narges Abyar විසින් මේ සිනමාපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>