භාවනා කරන ගයේෂා
ගයේෂා පෙරේරා කියන්නේ පහුගිය කාගේ පුවත් මැවු නිළියක්.ඇය නිතර දෙවෙලේ විවිධ දේවල් ප්‍රකාශ කරමින් විවිධ දැ කරමින් පහුගිය කාලේ සමාජ වෙබ් අඩවි වල ඉහළින්ම කතා බහට ලක් වන චරිතය වුවා…ගයේෂා මීට සුලු වේලාවකට...
View Articleදෙරණ සිනමා සම්මාන කවුරුද හරි?
දෙරණ සිනමා සම්මාන කවුරුද හරි? සිනමා සම්මාන උලෙළක් අවසානයේ නැඟෙන මති මතාන්තර හා අදහස් ලෝකයේ ඕනෑම රටක සිනමා උලෙළක පොදු කතාන්තරයකි. එහෙත් පසුගියදා දෙරණ සිනමා උලෙළේ ඇතැම් සම්මාන සම්බන්ධව ඇති වූ කතාබහ සමාජ...
View Articleඉසුරුගේ පස්සෙන් ගිය පියාත් දැන් නළුවෙක් වෙලා
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ මේ වන විට පුංචි තිරයේ ඉන්න සිහින කුමරා..සතියේ දිනවල රාත්‍රී 8.30 විකාශනය වන “දේදුන්නයි ආදරේ“ ටෙලි වෘතාන්තයේ එන ධනුෂ්ගේ චරිතයට පණ පොවන ඉසුරු මේ වන විට මෙරට ජනප්‍රිය...
View ArticleAddress Na –ඇඩ්‍රස් නෑ
සිනමාවට කැමති අය ඉන්නවා,ආදරේ කරන අය ඉන්නවා,සිනමාව ගැන ලියන අය ඉන්නවා,කතා කරන අය ඉන්නවා,සිනමාවෙන් යැපෙන අය ඉන්නවා..මේ වගේ නම් කරගන්නටත් බැරි අතිවිශාල වු පිරිසක් අතරේ සිනමාව ආත්මය කරගත් කිහිපදෙනෙක්...
View Articleසුනිල් හෙට්ටිආරච්චි රඟමඬලෙන් සමුගනියි
ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද අළුයම සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය. මිය යන විට 78 වන වියේ පුවූ ඒ මහතා කලක සිට රෝගාතුරව සිටියේය. ටෙලි...
View Articleගහගන්න යන නදීශා.
නදීශා හේමමාලි මේ දවස් වල අලුත් වැඩකට අතගහලා…ඇය රඟපෑ චිත්‍රපට කිහිපයක් තිරගත වන්න තිබියදීත් ඇය තවත් චිත්‍රපටයකට සුදානම් වෙනවා.චිත්‍රපටයේ නම එමලි.මෙච්චර කාලේකට නොකල වෙනස්ම චරිතයක් සඳහා ඇය මේ දවස් වල...
View Articleසල්මාන් කාන් නිදහස්….
සුප්‍රසිද්ධ බොලිවුඩ් නළුවෙකු වු සල්මන් කාන් පහුගිය වසර කිහිපය තුළ සිනමා ලෝකයේ සාර්ථකම නළුවා ලෙසින් වැජඹුනත් පහුගිය දශකය පුරා එක් කලු පැල්ලමක් ඔහුගේ ජනප්‍රියත්වය සහ ඔහුට තිබු ගෞරවය විනාශ කරලන්නට තරම්...
View Articleයුරෝපා වෙළඳ පොලට සිංහල චිත්‍රපටියක්
නුවන් ජයතිලක කියන්නේ ඉන්ඩිපෙන්ඩන් ෆිල්ම් මේකර් කෙනෙක්.cinema.lk අපිට නුවන්ව හමු වන්නේ නුවන්ගේ පළමු වැඩේට ඒ කියන්නේ පළමු චිත්‍රපටිය පටන් ගන්න දවසේ දාපු පුංචි සාදෙදියි.ඒ කාලේ තිබුණු ඓතිහාසික රැල්ලට...
View Articleකේ-සේරාට සම්මාන ලැබීම අහම්බයක්ද ?
කේ-සේරා නම් වූ චිත‍්‍රපටයක් ලංකාවේ නිෂ්පාදනයව තිබුණු බව බොහෝ අය දැනගන්නේ දෙරණ සිනමා උළෙලට පස්සෙ. එහිදී එය හොඳම නිළිය, හොඳම ගීතය ඇතුළු තවත් සම්මාන ගණනාවක් සමග හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයන් හිමිකර...
View Articleපරණ කොල්ලා ගැන කතා කරන යුරේනීගේ වීඩියෝව
යුරේනී නොෂිකා කියන්නේ ලංකාවේ ඉන්න අංක එකේ තාරකාවක්..රඟපාන්න,නටන්න වගේම යුරේනී ගායනයටත් දක්ෂකම් දක්වනවා.ඇය ගායනා කරන අලුත්ම ගීතය ටික දවසකින් එළි දක්වන්නයි සුදානම….ටිකක් වේග රිද්මයට බර මේ ගීතය ලියලා...
View Articleදිල්ලි උළෙල හොඳම චිත්‍රපටය වු භවතරණ
චිත්‍රපට 219 ක් ඉදිරිපත් කොට තිබූ 2015 දිල්ලි අන්තර් ජාතික සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ ඔහුගේ කුලුඳුල් සිනමාපටය වන භවතරණ සම්මානයට පාත්‍ර විය.මෙම උළෙල සඳහා මෙරට නියෝජනය...
View ArticleHo Gaana Pokuna –හෝ ගානා පොකුණ – The Singing Pond
ලංකාවේ හද්දා පිටිසර පිහිටි,ළමුන් දහ අට දෙනෙකු පමණක් සිටින ප්‍රාථමික පාසලකට එක්තරා උදාසැනක සුවිශාල දිදුලන පෙට්ටියක් ලැබෙයි.කුහුලින් ඇලලී යන කුඩා උන් පිරිස මේ කලු පෙට්ටිය කුමක්දැයි විමසද්දී ඔවුන්ගේ මුල්...
View Articleටී.වී දෙරණ රාජ්‍ය සම්මාන රැසකින් පිදුම් ලැබූ වගයි
2015 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණය ඇතුළු සම්මාන රැසකින් ටී.වී දෙරණ පිදුම් ලබා තිබේ. මෙහිදී ටී.වී දෙරණ විවිධ අංශ 04 ක් යටතේ සම්මානයට පාත්‍ර වුණි. 2015 රූපවාහිනී...
View Article2015 අවුරුද්දේ සම්මාන උළෙලවල් 8ක්…චිත්‍රපට 23ක්
පැවැත්වු සම්මාන උළෙලවල් 1. දකුණු ආසියානු රටවල සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ යටතේ සාක් චිත්‍රපට උලෙළ මැයි 26 – 31 දිනවල ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. ආචාර්ය...
View Article2016 එන සිංහල චිත්‍රපට මෙන්න
එළඹෙන 2016 නව වසරේදී තිරගතවීමට නියමිත සිනමා සිතුවම් මොනවාදැයි දැනගැනීමට සරසවිය පාඨක ඔබ උනන්දු වන බව අපි දනිමු. එහෙයින් අපි ඒ පිළිබඳ ඔබව මෙසේ දැනුවත් කිරීමට අදහස් කළෙමු. කුසපබා සිනමාපටය අධ්‍යක්ෂණයෙන්...
View Articleඋඩරට මනාලියක් ලෙස හැඩ වුණු ඉෂිතා
ඉන්දියාවේ මෙන්ම ශ‍්‍රි ලංකාවේ ද රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනාගත් ඉෂිතා හෙවත් දිව්‍යාන්කා ත‍්‍රීපති පසුගිය දිනක ලංකාවට පැමිණියා.ඒ උඩරට මනාලියක් ලෙස හැඩ වීමටයි. ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයේදී ඇය මෙලෙස...
View ArticleNETFLIX දැන් ලංකාවේ…
සාමාන්‍යයෙන් ආසියාතික රටවල් වල ඉන්න අපි චිත්‍රපට බලන්නේ හොර ජිල්මාට් දාලා නේ..නිර්මාණකරුවගේ අයීතින් උල්ලංඝනය කරමින් ලෝකයේ ඉන්න බොහෝ දෙනා කරන මේ වැඩේ විසදුමක් සැපයු එක් ක්‍රමවේදයක් තමයි streaming...
View Articleඇත්තටම මොකද්ද මේ NETFILX කියන්නේ..
ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ට චිත්‍රපට රසවීදිම සම්බන්ධයෙන් තියෙන්නේ හුඟාක් කැත පුරුදු ටිකක්.කොහේ හෝ රටක හොරට ගහපු අඩු කොලිටියක චිත්‍රපට බලන්න අපේ අය පුරුදු වෙලා ඉන්නේ අන්න ඒ නිසයි.සමහර විට පකිස්ථානයේ වගේ...
View Articleකකුල් නැති බච්චන් අද සිට – Wazir Movie Release
අමිතාබ් බච්චන් කියන්නේ ඉන්දියාවට ඉන්න සම්පතක්.වයසට ගියත් බච්චන් හරි හරියට තරුණ නළුවන් සමඟ කරට කර රඟපානවා.වසීර් කියන්නේ එහෙම බච්චන්ගේ වැඩ තියෙන අලුත්ම සිනමාපටයයි.කලුල් නොමැති ආබාධිතයෙකුගේ චරිතයකට පණ...
View Articleගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට
1957 වර්ෂයේ කෑන්ස් සිනමා උළෙල නියෝජනය කල ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ සිනමාපටයේ සිට 2015 වර්ෂයේ දෙසැම්බර් මස දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කල දේවින්ද කෝන්ගහගේගේ ‘භවතරණ’ සිනමාපටය දක්වා වූ...
View Article