Quantcast
Channel: Cinema.lk
Browsing all 2389 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

මේ තත්වය යටතේ පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හීන දැකීම හාස්‍යජනකයි –සිනමාවේදී...

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව ලෝකය පුරා පසුගිය සියවස පුරාම විවිධ කතාබහ ඇතිව තිබේ. අයිතීන්, හිමිකම්, ගැටළු සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හරහා සිදුවන සමාජීය විපර්යාසයන් පිළිබඳවද සාකච්චා කෙරෙමින් තිබු ලෝකය...

View Article


Image may be NSFW.
Clik here to view.

මේ සතියේ ජයග්‍රාහකයින් මෙන්න

සුපිරි සිනමාහලකදී අලුත්ම Bollywood horror සිනමාපටයක් රසවිඳීමට වෙබ් අඩවිය සමග රැඳෙන ඔබට අවස්ථාව ලබාදෙන තරගයක් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ තරගයේ දෙවැනි අධියර පසුගිය සතියේ පැවැත්වුනා. තරගයට පිළිතුරු ලබාදුන් ය...

View Article


Image may be NSFW.
Clik here to view.

63 වැනි Film fare සම්මාන උළෙල පැවැත්වෙයි, හොඳම නළුවා- Irfan Khan හොඳම නිළිය-...

බොලිවුඩ් පුරයේ මහා සිනමා මංගල්‍ය ලෙසින් හැඳින්වෙන Film fare සම්මාන උළෙල 63 වැනි වරටත් පැවැත්වුනා. පසුගිය 20 වැනිදා මුම්බායි පැවැත්වුණු මෙම උළෙල මෙවර හැඳින්වුයේ 63rd Jio Film fare awards 2018 ලෙසින්....

View Article

Image may be NSFW.
Clik here to view.

පද්මාවත් තිරගත වීම ඇරඹෙයි

ඉන්දියාව පුරා මහත් ආන්දෝලනයකට ලක්වූ සංජය ලීලා බන්සාලි සිනමා නිර්මාණය පද්මාවත් ජනවාරි 25 වැනිදා සිට තිරගත වීම ආරම්භ කොට තිබෙනවා. ඉන්දියාව සහ ඊට සමගාමිව විදෙස් රටවලද පද්මාවත් තිරගත වීම එදිනම ආරම්භ...

View Article

Image may be NSFW.
Clik here to view.

2017 වසරේ ජාත්‍යන්තර සම්මානලාභීන් ඇගයේ

ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කොට 46 වසරක් ගතවීම නිමිත්තෙන් විවිධ වැඩසටහන් සංවිධානය කෙරේ. 2017 වසර තුළ ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූ සිනමාකරුවන් සහ ශිල්පින් ඇගයීමේ ජාතික සම්මාන උළෙලක් මේ යටතේ සංවිධානය...

View Article


Image may be NSFW.
Clik here to view.

ආචාර්ය ධර්මසේන පතිරාජ සමුගනියි

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන් මීට සුළු මොහොතකට පෙර දිවියෙන් සමුගත් බව වාර්තා වනවා. හෙතෙම මාස කිහිපයක් තිස්සේ රෝගාතුරව සිටි බව සඳහන්. පසුගිය මාස දෙකක වැනි කාලයක් තිස්සේ ආචාර්ය පතිරාජයන්...

View Article

Image may be NSFW.
Clik here to view.

The window නවතම බොලිවුඩ් සිනමාපටය පෙබරවාරියේ

බොලිවුඩ් සිනමා කර්මාන්තය ඉතා සීග්‍රයෙන් දියුණුවට පත්වෙමින් යන්නේ අලුත් හැඩයේ සිනමා නිර්මාණ කර්මාන්තයට එකතු වෙමින්මයි. නවතම අධ්‍යක්ෂවරුන් තිර රචකයින් සහ නළු නිළියන් ඇතුළු සිනමා ක්ෂේත්‍රයේ අදාළ සියළු...

View Article

Image may be NSFW.
Clik here to view.

ලොව කොතැන සිටියත් ලංකාව ඔබ ලඟට –දැන්ම පිවිසෙන්න gluuoo.com

ලොකයේ ඕනෑම තැනක සිට ශ්‍රි ලංකාවේ සිනමාපට, රූපවාහිනී වැඩසටහන් ආදිය පහසුවෙන් නැරඹීමේ හැකියාව ලබාදෙන නවතම ඩිජිටල් තාක්ෂණික සේවාවක් දෙරණ මාධ්‍ය ජාලය හඳුන්වා දෙයි. gluuoo නමින් හඳුන්වා දෙන මෙම නවතම ඩිජිටල්...

View Article


Image may be NSFW.
Clik here to view.

මුළුතැන්ගෙයින් මැද සාලයට – juice හොඳම කෙටි චිත්‍රපටය වෙයි

63 වැනි Film fare සම්මාන උළෙල පසුගියදා මුම්බායිහිදී පැවැත්වුනා. විවිධ කාණ්ඩ යටතේ සම්මාන රැසක් ප්‍රධානය කෙරුණු මෙම සිනමා උළෙලේදී කෙටි චිත්‍රපට අංශය සඳහා ඇගයීම් පිරිනැමීමද සිදු කෙරුනා. විශිෂ්ටතම කෙටි...

View Article


Image may be NSFW.
Clik here to view.

ඉරාන සිනමා උළෙල 2018 කොළඹදී

ශ්‍රී ලංකාවේ ඉරාන සංස්කෘතික ආයතනය සංවිධාන කරන ඉරාන සිනමා උළෙල 2018 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පෙබරවාරි 10 වැනිදා ආරම්භ වන සිනමා උළෙල 14 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. ජාතික චිත්‍රපට...

View Article

Image may be NSFW.
Clik here to view.

පද්මාවත් සිනමාපටය නැරඹීමට ප්‍රවේශපත් දිනාගන්නේ ඔබද..?

ඉන්දියාවේ නිර්මාණය වුනු පද්මාවත් චිත්‍රපටය පසුගිය වකවානුවේ වැඩිම ජනතා අවධානයක් දිනාගත් චිත්‍රපටයක්. මහත් ආන්දෝලනයක් ඇති කරමින් පද්මාවත් තිරගත කිරීම නවතා දමන ලෙස නියෝග පැනවි තිබුනා. ඉන්දියාවේ එක ජන...

View Article

Image may be NSFW.
Clik here to view.

එන්න මගේ පිය මිතුරෝ –“පතී වත”දොරට වැඩුම

ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ දැවැන්ත සිනමා පෞරුෂය ආචාර්ය ධර්මසේන පතිරාජයන් සිනමා ක්ෂේත්‍රයෙන් මෙන්ම ජිවිතයෙන්ද සමුගෙන ගොස් ඇත. ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය විසින් පතිරාජ ගුණ සැමරුම්...

View Article

Image may be NSFW.
Clik here to view.

OSCAR උත්සව සමය එළඹෙයි –නිර්දේශිත නාම නිවේදනය කෙරෙයි

ඇමරිකානු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රධානතම සම්මාන උළෙලක් වන Academy Awards හෙවත් OSCAR සම්මාන උළෙල 90 වැනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට තිබේ. හොලිවුඩ් වාර්තා සඳහන් කරන පරිදි 2018 මාර්තු මස 04...

View Article


Image may be NSFW.
Clik here to view.

Jacqueline Fernandezගේ රංගනය සහිත ශ්‍රී ලාංකික සිනමාපටය “According to...

සත්‍ය කතාවක් පාදක කරගනිමින්  නිර්මාණය කළ “According to Mathew” සිනමාපටය ළඟදීම තිරගත වීමට නියමිත බවට තොරතුරු ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක ආගමික පුජකවරයකු වන Mathews පියතුමා සම්බන්ධ කතාවක් පාදක...

View Article

Image may be NSFW.
Clik here to view.

ගැහැනියකට හීනයක් දකින්නට තබා හීනයක් තිබිය හැකි බවවත් බොහෝ පිරිමින් විශ්වාස...

‘ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා’ ඉන්දියාවේ ගැහැනු චිත්‍රපට අධ්‍යක්‍ෂකවරියක් විසින් කරන ලද නිර්භීත ගෑනු ප්‍රකාශනයකි. ඉන්දියාවේ කුඩා නගරයක බරපතලවම පුරුෂ මූලික වූ සමාජයක වෙසෙනා ගැහැනුන් කිහිපදෙනෙකුගේ...

View Article


Image may be NSFW.
Clik here to view.

චීන සිනමා උළෙල කොළඹදී

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව සංවිධානය කරන චීන සිනමා උළෙල 2018 මේ දිනවල කොළඹදී පැවැත්වේ. පෙබරවාරි පළමුවැනිදා ආරම්භ කෙරුණු සිනමා උළෙල පෙබරවාරි 06 වැනිදායින් අවසන්...

View Article

Image may be NSFW.
Clik here to view.

බෙනට් රත්නායකගෙන් ශ්‍රී ලාංකීය සිනමාවට “නෙලා”

බෙනට් රත්නායක නවතම සිනමා නිර්මාණය වන “නෙලා” සිනමාපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. පසුගියදා නෙලා චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයක් ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුනා. චිත්‍රපටයට සම්බන්ධ වුනු...

View Article


Image may be NSFW.
Clik here to view.

පෝරිසාදයා පෙබරවාරි 16 වැනිදා සිට දිවයින පුරා

සිරිතුංග පෙරේරා සිනමා නිර්මාණ “පෝරිසාදයා” සිනමාපටය පෙබරවාරි 16 වැනිදා සිට තිරගත කිරීමට සැරසේ. අයුක්තියට අසාධාරණයට එරෙහිව කාන්තා ජවය යන තේමාව යටතේ සිනමාපටය නිර්මාණය වී ඇත. කතාව දෙබස් තිර රචනය සහ...

View Article

Image may be NSFW.
Clik here to view.

NIRDOSH නවතම බොලිවුඩ් අත්දැකීමක්

බොලිවුඩ් පුරයේ අලුත් තේමාවන් යටතේ අලුත් ආකාරයට නිර්මාණ වන සිනමාපට දිනෙන් දින බිහිවනවා. NIRDOSH කියන්නෙත් ඒ වගේ චිත්‍රපටයක්. ත්‍රාසජනක චිත්‍රපට කාණ්ඩයට අයත් වන මේ සිනමා නිර්මාණය පසුගිය ජනවාරි මාසයේ සිට...

View Article

Image may be NSFW.
Clik here to view.

පසුගිය සතියේ ජයග්‍රාහකයින් මෙන්න

cinema.lk පාඨක ඔබ වෙත නොමිලේ සිනමාපටයක් නැරඹීමට අවස්ථාව ලබාදෙන තරගයක් පැවැත්වෙනවා. ඒ යටතේ නවතම බොලිවුඩ් සිනමාපටයක් වන පද්මාවත් චිත්‍රපටය නැරඹීමට ජයග්‍රාහකයින්ට අවස්ථාව හිමි වනවා. පසුගිය සතියේ අසන ලද...

View Article
Browsing all 2389 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>