චිරාත් ද සිල්වාගේ ‘Showboat Sailor’බර්ලින් කෙටි සිනමාපට උළෙලට
ශ්‍රී ලංකා පදනම් ආයතනයට අනුබද්ධිතව ක්‍රියාත්මක වූ ඩිජිටල් ෆිල්ම් ඇකඩමියේ ආදි ශිෂ්‍යයන් වන චරිත් ද සිල්වා අධ්‍යක්ෂණය කල සහ ළහිරු මධුසංඛ සංස්කරණය කල ‘Showboat Sailor’ නම් ජර්මන් කෙටි සිනමාපටය අද...
View ArticleSAARC සිනමා උළෙලේ සම්මාන ත්‍රිත්වයක් ලංකාවට
09 වැනි SAARC සිනමා උළෙල පසුගියදා නිමාවට පත්වුනා. උළෙල අවසානයේ තිරගත වුනු චිත්‍රපට අතුරින් විශිෂ්ට නිර්මාණ සඳහා සම්මාන ප්‍රධානය කිරීම සිදුකෙරුනා. ප්‍රවීණ ජාත්‍යන්තර මට්ටමේ ජූරියක් මගින් ඉදිරිපත් කළ...
View ArticleSunjay Dutt මරාති සිනමාවේ නිෂ්පාදනයට පිවිසෙයි
Sanjay Dutt කියන්නේ බොලිවුඩ් සිනමාවේ කලින් කලට පුවත් මවන අපූරු චරිතයක්. නළුවෙක් විදිහට විතරක්ම නෙමෙයි. විවිධ කාරණා නිසා ඔහු ගැන වරින් වර කතාබහ ඇතිවුන බව බොලිවුඩ් රසිකයන් දන්නා කාරණයක්. කොහොම නමුත් සංජේ...
View Articleවිසාකේසගේ “පාංශු”ජග්රන් සිනමා උළෙලට
විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ දෙවැනි වෘතාන්ත සිනමාපටය “පාංශු” ඉන්දියාවේ පැවැත්වෙන 10 වැනි ජග්රන් සිනමා උළෙලේ තිරගත කිරීම සඳහා තෝරාගෙන තිබෙනවා. මෙය පාංශු චිත්‍රපටයේ පළමු ඉන්දීය ප්‍රදර්ශනයද වනවා....
View Articleප්‍රසන්න, ප්‍රේක්ෂකයාට දෙන අභියෝගය සුළුපටු නෑ –ජනක ඉනිමංකඩ
‘සංසාරයේ දඩයක්කාරයා’ – සටහන : ජනක ඉනිමංකඩ —————————————– ප්‍රසන්න ජයකොඩිගේ ‘සංසාරයේ දඩයක්කාරයා’ සිනමා කෘතිය ප්‍රේක්ෂකයා ඉදිරියේ තබන අභියෝගය සුළුපටු එකක් නොවේ. යමෙකු සයිමන් නවගත්තේගමගේ ‘සංසාරාරණ්‍යයේ...
View Articleරධිකා සහ දේව් පටේල් අන්තර්ජාලය කළඹයි
Radhika Apte කියන්නේ බොලිවුඩ් සිනමාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. චිත්‍රපට, ටෙලි නාට්‍ය වගේම කෙටි චිත්‍රපට හරහාත් ඇය තමන්ගේ රංගන හැකියාව පෙන්වා තිබෙනවා. ඒ වගේම, ඉන්දීය සිනමාවේ රධිකා ප්‍රසිද්ධ වෙන අනික්...
View Articleඔබ දඩයමද..? දඩයක්කාරයාද..? කතාබහට එක්වන්න
සයිමන් නවගත්තේගම රචනා කළ “දඩයක්කාරයාගේ කතාව” ඇසුරින් ප්‍රසන්න ජයකොඩි නිර්මාණය කළ “සංසාරේ දඩයක්කාරයා” චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා තිරගත වනවා. මේ චිත්‍රපටය ගැන සිනමා සංවාදයක් සංවිධානය කිරීමට කටයුතු...
View Articleචිත්‍රපට බෙදාහැරිමට නැවත අතුරු තහනම් නියෝගයක්
චිත්‍රපට බෙදාහැරීමේ පූර්ණ අයිතිය ජාතික චිත්‍රපට සංස්ථාව වෙත ලබාදෙමින් නිකුත් කළ අධිකරණ නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් පනවා තිබෙනවා. චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු මෙතෙක් සිදුකරමින් සිටි පෞද්ගලික...
View Articleඉරාන මාසික සිනමා දැක්ම ජූලි 25 වැනිදා කොළඹදී
ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව සංවිධාන කරන මාසික ඉරාන සිනමා දැක්ම මෙවරත් පැවැත්වෙනවා. ජූලි මස 25 වැනි බ්‍රහස්පතින්දා සවස 5.30ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී මේ සිනමා...
View Articleසංසාරේ දඩයක්කාරයා –සිනමාපටයේ මංගල දැක්මදා
සංසාරේ දඩයක්කාරයා චිත්‍රපටයේ මංගල දර්ශනය දිනයේ ධනංජය චතුරංගගේ කැමරා කාචයේ සටහන් වූ දසුන් කිහිපයක්
View Articleඉරාන සිනමා දැක්ම සහ සංවාදය මහජන පුස්තකාලයේදී
කොළඹ මහජන පුස්තකාල ලේඛක සහ පාඨක සංසදය සංවිධාන සිනමා දැක්ම සහ සංවාද මණ්ඩපය මෙවරත් පැවැත්වෙනවා. ජූලි මස 24 වැනිදා සවස 1 සිට මෙම වැඩසටහන පැවැත්වෙනු ඇති. Abbas Kiarostami සිනමාවේදියා නිර්මාණය කළ “Where is...
View ArticleColombo Talkies මෙවර, කෙටි චිත්‍රපට හතරක් ගෙනඑයි
Colombo Talkies කණ්ඩායම මෙවර කෙටි චිත්‍රපට හතරක් ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබෙනවා. ජූලි 25 වැනිදා, බ්‍රහස්පතින්දා සවස 5 සිට මේ වැඩසටහන පැවැත්වීමට නියමිතයි. සුමුදු අතුකෝරල නිර්මාණය කළ Dragonfly...
View Articleමෙවර CSR මාසික සිනමා හමුව අසන්ධිමිත්තා සමග
මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය අංශය සංවිධාන කරන මාසික සිනමා හමුවේ ජූලි කලාපය පැවැත්වීමට සියල්ල සූදානම් කොට තිබෙනවා. ජූලි මස 27 වැනිදා සෙනසුරාදා මෙය පැවැත්වෙනවා. මෙවර ඔවුන් තෝරාගෙන තිබෙන්නේ...
View Articleසිනමා රංගනයේ ප්‍රතිරාමුකරණය ගැන සෞම්‍ය සමග කතාබහක්
Ceylon society of cinema සංවිධානය මාසික සිනමා දැක්මක් සමග විවිධ මාතෘකා පිලිබඳ සිනමා සංවාදයක් පැවැත්වීම සිදුකරනවා. මේ වැඩසටහන ජූලි මාසය වෙනුවෙනුත් පැවැත්වීමට සියල්ල සූදානම්. මෙවර මාතෘකාව ලෙස ඔවුන් තෝරා...
View Articleහුස්ම චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය දා..
සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ “හුස්ම” චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වුනා. කලාකරුවන්, මාධ්‍යවේදීන්, ඇතුළු පිරිසක් එදින චිත්‍රපට දර්ශනයට පැමිණ සිටියා.
View Articleදැකල පුරුදු කෙනෙක් ගැන තවත් සංවාදයක්
මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ පළමු වෘතාන්ත චිත්‍රපටය වන “දැකල පුරුදු කෙනෙක්” පසුගියදා සාර්ථක අන්දමින් තිරගත කෙරුණා. යහපත් ප්‍රේක්ෂක විචාර ප්‍රතිචාර මැද තිරගත වුනු චිත්‍රපටය පිලිබඳ විද්වත් කතාබහ කිහිප...
View Articleතිර පිටපත් රචනයට කැමති ඔබට අපූරු අවස්ථාවක්
සිනමාව සඳහා තිර පිටපත් රචනය කෙරෙහි ඇල්මක් දක්වන ඒ සඳහා හැකියාවක් ඇති ඔබ වෙනුවෙන් අලුත් වැඩසටහනක් සංවිධාන කෙරෙනවා. ඒ විවෘත චිත්‍රපට තිර රචනා තරගයක් ලෙසින්. නව්‍යකරණය වූ සිනමාවක් වෙනුවෙන් දක්ෂ තිර රචකයන්...
View Articleජනාධිපති සිනමා සම්මාන – 2018 වසරේ සම්මානිත විශිෂ්ටයින්
පසුගිය 26 වෙනිදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී නිමාව දුටු 19 වෙනි ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී , 2018 වර්ෂයේ තිරගත වූ සිනමාපට 28 අතුරින් වසරේ විශිෂ්ටතම සිනමාපටය ලෙසින් කිරුළ දැරීමට සංජීව...
View Articleජනාධිපති සම්මාන – 2017 වසරේ සම්මානිත විශිෂ්ටයෝ
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පසුගිය 26 වෙනිදා නිමාව දුටු 19 වෙනි ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී , 2017 වර්ෂයේ තිරගත වූ සිනමාපට 27 අතුරින් වසරේ විශිෂ්ටතම සිනමාපටය...
View ArticleSIGNIS උත්තමාචාර සම්මාන උළෙල මෙවරත්
සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගැයීම උදෙසා SIGNIS Sri Lanka සංවිධාන කරන උත්තමාචාර සම්මාන උළෙල මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට මේ වනවිට සියල්ල සූදානම්. දශක හතරකට අධික කාලයක්...
View Article