Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

“සුළඟ අප රැගෙන යාවි”යළි ජාත්‍යන්තර නියෝජනයකට

$
0
0

සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටය නුවන් ජයතිලක නිර්මාණයක්. දැනට වසර කිහිපයකට ඉහතදී නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලවල් කිහිපයක් නියෝජනය කළා. ඒ වගේම කිහිප වතාවක් ජාත්‍යන්තර ප්‍රදර්ශනයන් සිදු කෙරුනා. නමුත් ලංකාවේ ප්‍රේක්ෂකයන්ට සිනමා ශාලාවකදී මෙම චිත්‍රපටය නැරඹීමට අවස්තාවක් උදාවුනේ නැහැ.

කෙසේ නමුත් මේ චිත්‍රපටයට යළි වතාවක් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් නියෝජනය කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා. 58 වැනි ආසියානු පැසිපික් සිනමා උළෙලේ තරගකාරී අංශයේ අවසන් වටය නියෝජනය කිරීමට සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටය සමත්ව තිබෙන බව සඳහන්. නුවන් ජයතිලක නිර්මාණය කළ චිත්‍රපටය සඳහා අයිරාංගනී සේරසිංහ, සුරංගා රණවක ඇතුළු ළමා නළු නිළි පිරිසක් සහ තවත් ශිල්පින් රැසක් රංගන දායකත්වය සැපයුවා.

39868963_1815980151855374_5987461096712175616_n

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>