Quantcast
Channel: Cinema.lk
Browsing all 2389 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Helicopter Eela සමග Kajol යළිත්

Kajol Mukharji කියන්නේ දශක දෙකහමාරක් තිස්සේ බොලිවුඩ් සිනමා රසිකයින්ගේ ආදරය දිනාගත් තරුවක්. 1993 වසරේ Baazigar චිත්‍රපටය සමග ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගනිමින් ක්ෂේත්‍රයේ ගමන් ඇරැඹු ඇය මේ වනතුරුත් ඇගේ...

View Article


Image may be NSFW.
Clik here to view.

සජිත අනුත්තර ප්‍රසන්න සමග දැවැන්ත වැඩකට

දේශීය සිනමාවේ සම්මානනීය අධ්‍යක්ෂ වරයෙක් වන ප්‍රසන්න විතානගේ සිය නවතම සිනමා නිර්මාණයේ වැඩකටයුතු ආරම්භ කිරීමට සැරසෙන බව සඳහන්. “ගාඩි” ලෙස නම්කොට ඇති මේ චිත්‍රපටය ඉන්දීය සහ ශ්‍රී ලංකා සම නිෂ්පාදනයක් ලෙස...

View Article


Image may be NSFW.
Clik here to view.

හොලිවුඩ් ගිය බොලිවුඩ් නිළි ප්‍රියංකා විවාහ වෙයි

බොලිවුඩ් නිළියක් ලෙස සිනමාවට අවතීර්ණව හොලිවුඩ් නිළියක් ලෙසින්ද රසික ආදරය හිමිකර ගත් ප්‍රියංකා චොප්රා විවාහ ගිවිසගෙන තිබෙනවා. ඇය මෙලෙස විවාහ වී ඇත්තේ ඇමෙරිකානු ගායකයකු වන Nick Jonas සමගින්. ප්‍රියංකා සහ...

View Article

Image may be NSFW.
Clik here to view.

Jimmy Kimmel ට Jessica දූරියන් කවයි – Jimmy අමාරුවේ වැටුනේ මෙහෙමයි

දූරියන් කියන්නේ සාමාන්‍යෙන් අපි ඒ තරම් කැමති නැති පළතුරක්. හොඳ දූරියන් කියන්නේ ඉතා රසවත් පළතුරක් වුනත් ඒකෙ තියෙන සුවඳ විඳදරා ගැනීම එතරම් පහසු නැහැ. මේ හොලිවුඩ් වල සිදුවුණු අපූරු දූරියන් සිද්දියක්....

View Article

Image may be NSFW.
Clik here to view.

ලින්ටන් සේමගේ ඇමරිකාවේදී සම්මාන ලබයි

ශ්‍රී ලාංකීය රංගන ශිල්පියකු සහ නිර්මාණවේදියකු වන ලින්ටන් සේමගේ නවතම චිත්‍රපටයක් නිර්මාණය කොට තිබෙනවා. ඒ අමරිකාවෙදියි. ඇමරිකාවේ ජිවත් වන සේමගේ මිට පෙරත් චිත්‍රපටයක් නිර්මාණය කොට තිබුනා. Blue නමින් මීට...

View Article


Image may be NSFW.
Clik here to view.

“සුළඟ අප රැගෙන යාවි”යළි ජාත්‍යන්තර නියෝජනයකට

සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටය නුවන් ජයතිලක නිර්මාණයක්. දැනට වසර කිහිපයකට ඉහතදී නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලවල් කිහිපයක් නියෝජනය කළා. ඒ වගේම කිහිප වතාවක් ජාත්‍යන්තර ප්‍රදර්ශනයන්...

View Article

Image may be NSFW.
Clik here to view.

විශ්‍රාම යෑමට පසු ජීවිතය –அம்மணி (අම්මණි) –අනුෂා සිවලිංගම්ගේ සටහනක්

උපුටනයකි. සටහන : අනුෂා සිවලිංගම් ********************************************************** அம்மணி කියලා කියන්නෙ දෙමළ සංස්කෘතියේ ආදරයෙන් පිරුණු නාමයක් මටත් මගේ තාත්තා ඉදලා හිටලා මෙහෙම කතා කරනවා. ඒ ආදරේ...

View Article

Image may be NSFW.
Clik here to view.

වාරණයට එරෙහිව කලාකරුවෝ එක්වෙති

කළා මාධ්‍යන් මත වර්ථමානයේ ක්‍රියාත්මක වන වාරණයට එරෙහිව කලාකරුවෝ සංවිධානය වී තිබෙනවා. පසුගියදා දිගින් දිගටම කළා නිර්මාණ වාරණය කළ අයුරු නිරීක්ෂණය කළ හැකි වුනා. ඒ අතර වේදිකා නාට්‍යක්, ග්‍රන්ථයක් සහ රේඩියෝ...

View Article


Image may be NSFW.
Clik here to view.

කෙටි චිත්‍රපටකරුවන්ට SIGNIS උත්තමාචාර

SIGNIS උත්තමාචාර සිනමා හා ටෙලි නිර්මාණවේදීන් ඇගයීමේ සම්මාන උළෙල අගෝස්තු 25 වැනිදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෙම සම්මාන උළෙලේදී...

View Article


Image may be NSFW.
Clik here to view.

SIGNIS කිරුළ ප්‍රේමය නම් චිත්‍රපටයට –උදිත ලක්මාල්ගේ සටහනක්

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ************************************************************** කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය සෙනසුරාදා (2018.08 25) නිමාව දුටු 41වෙනි සිග්නීස් උත්තමාචාර...

View Article

Image may be NSFW.
Clik here to view.

ඉරාන සිනමා දැක්මක් යළිත් කොළඹදී

ඉරාන ශ්‍රී ලංකා මිත්‍රත්වය සැමරීම නිමිත්තෙන් ඉරාන සිනමා උළෙලක් සංවිධාන කොට තිබෙනවා. “ඉරාන ශ්‍රී ලංකා මිත්‍රත්ව සිනමා උළෙල” ලෙස මෙම චිත්‍රපට දැක්ම නම්කොට තිබෙනවා. අගෝස්තු 27, 28 සහ 29 තෙදින දෘශ්‍ය හා...

View Article

Image may be NSFW.
Clik here to view.

ජලයේ අඳුර සහ බෝතලයේ අනාගතය –අනුෂා සිවලිංගම්ගේ සටහනක්

උපුටාගැනිමකි. ******************************************************************** සටහන : අනුෂා සිවලිංගම් அறம் – අරම් ලෝකයේ බොහෝ රෝග වලට බෙහෙත් සොයා තිබුනේද, පිපාසය නමැති රෝගයට බෙහෙතක් තිබේද? මේ කියන්න...

View Article

Image may be NSFW.
Clik here to view.

මම සෝඩා බෝතලයක් වගේ කෙනෙක් –යුරේනි නොෂිකා

View Article


Image may be NSFW.
Clik here to view.

මාසික ඉරාන සිනමා දැක්ම –අද තරංගනීයෙදී

ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව මාසික ඉරාන සිනමා දැක්මක් සංවිධාන කෙරෙනවා. සෑම මසකම අවසන් සතියේ මෙම මාසික සිනමා දැක්ම පැවැත්වෙනවා. මේ යටතේ අගෝස්තු මස කලාපය අද එනම් අගෝස්තු 30 වැනිදා...

View Article

Image may be NSFW.
Clik here to view.

GENIUS සාර්ථක පළමු සතිය පසුකරයි

බොලිවුඩ් සිනමාවේ දැවැන්ත ක්‍රියාදාම චිත්‍රපට බිහිවීම දිනෙන් දින වැඩි වෙමින් යනවා කියන දේ බොලිවුඩ් සිනමා රසිකයින් ඉතා හොඳින් දන්නා කරුණක්. ඒ වගේම මේ චිත්‍රපට වලට පාදක වන තේමාවනුත් එකිනෙකට වෙනස් අයුරින්...

View Article


Image may be NSFW.
Clik here to view.

STREE අගෝස්තු 31 වැනිදා සිට ලොවපුරා

බොලිවුඩ් චිත්‍රපට නාමාවලියේ අලුත්ම චිත්‍රපටය, දවස අද. ඒ කියන්නේ අගෝස්තු මාසේ 31 වැනිදා. අද තමයි දවස. STREE අලුත්ම චිත්‍රපටය තිරගත වීම් පටන් ගැනෙන්නේ අද. මේක Comedy චිත්‍රපටයක්. ඒ වගේම මේක Horror...

View Article

Image may be NSFW.
Clik here to view.

සැප්තැම්බරය වර්ණවත් කරන Shahid සහ Shraddha Kapoor

ඔබ, බොලිවුඩ් සිනමාවට ආදරය කරන අයෙක් නම්, මෑත කාලයේ නිර්මාණය කෙරෙන චිත්‍රපට ගැන ඔබට යම් අදහසක් තියෙනවා වන්නට පුළුවන්. සාම්ප්‍රදායික ආදර කතාවලින් එහාට ගිය විවිධ සමාජීය කාරණා විෂය කරගත් චිත්‍රපට බොහොමයක්...

View Article


Image may be NSFW.
Clik here to view.

පුස්තකාල සුමිතුරෝ මෙවර FRANTZ ගෙනඑයි

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ඇසුරින් ගොඩනැගුනු “පුස්තකාල සුමිතුරෝ” සංවිධානය මාසික සිනමා දැක්මක් සංවිධාන කෙරෙනවා. සෑම මසකම පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැත්වෙන මේ වැඩසටහනට විවිධ රටවල...

View Article

Image may be NSFW.
Clik here to view.

පාංශු –පළමු ජාත්‍යන්තර ප්‍රදර්ශනය කැනඩාවේදී

නීතිඥ විසාකේස චන්ද්‍රසේකරන්, ශ්‍රී ලංකාවේ සිනමාව නාට්‍ය කලාව සමග ගැවසෙන රසිකයින්ට අමුතුවෙන් හඳුන්වාදිය යුතු අයෙක් නොවෙයි. වෘත්තියෙන් මානව හිමිකම් නීතිඥයකු වන විසාකේස නාට්‍යකරණය, සිනමාව ග්‍රන්ථ රචනය ආදී...

View Article

Image may be NSFW.
Clik here to view.

බොලිවුඩ් සිනමාවට Deol පියපුතු නැවතත්

පසුගිය අගෝස්තු 31 වැනිදා බොලිවුඩ් සිනමාවට අලුත්ම චිත්‍රපට දෙකක් එකවර නිකුත් වුනා. බොලිවුඩ් සිනමාවට ආදරය කරන සිනමා රසිකයින් උනන්දුවෙන් බලාසිටි චිත්‍රපට දෙකක් මේ. එක චිත්‍රපටයක් ත්‍රාසජනක අත්දැකීමක් සහිත...

View Article
Browsing all 2389 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>