සියදිවි නසාගැනීම් වළකාලීම උදෙසා සිනමාව
ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ සමාජයන්හි පවතින සමාජ ගැටළු අතර සියදිවි නසාගැනීම ප්‍රධාන තැනක් ගන්නවා. විවිධ ප්‍රශ්න වලට මුහුණපාන පුද්ගලයින් සිය අවසාන විසඳුම ලෙස ජීවිතයට හානිකරගැනීම තෝරා ගන්නේ වෙනත් විසඳුම් නැති...
View Articleවරුන් සහ අනුෂ්කා සමග Made in India ළඟදීම තිරයට
2014 වර්ෂයේ ඉන්දීය රජය ජනතාව දැනුවත් කිරීම සඳහා අපූරු පියවරක් අනුගමනය කරනවා. ඒ Make in India කියන කැම්පේන් එක. ඉන්දීය රජය මේ මගින් බලාපොරොත්තු වුනේ ජනතාව අතරේ යම් පෙළඹවීමක් ඇති කරන්න. රට ගොඩනැංවීම වගේම...
View Articleලාංකික සිනමාවට රැගෙන එන කළුහිම
දේශීය සිනමාවට අලුතින්ම එක්වන සිනමා නිර්මාණ ගැන තොරතුරු cinema.lk හරහා පාඨකයින් වෙත ගෙන එනවා. සිනමාවට අලුතින් නිර්මාණය කෙරුණු නමුත් එතරම් ප්‍රසිද්දියට පත් නොවුණු සිනමාපටයක් ගැන තොරතුරුයි මේ. චිත්‍රපටයේ...
View Articleකලංසූරියට දැන් හොඳටම සුවයි
පසුගිය කාලය තුළ දේශීය සිනමා ක්ෂේත්‍රය වගේම සිනමාලෝලීන් කැළඹීමට ලක්කළ ආරංචියක් පැතිර ගියා. ප්‍රවීණ ජනප්‍රිය රංගවේදී අමරසිරි කලංසූරිය ශිල්පියා අසාද්‍ය තත්වයෙන් රෝහල්ගත කළ බව ඒ ආරංචියෙන් කියැවුනා. සිනමාවට...
View Articleකොළඹ සන්නිය Returns –ළඟදීම දිවයිනපුරා
මැණික් සන්ද්‍රා සාගර අධ්‍යක්ෂණය කළ “කොළඹ සන්නිය” චිත්‍රපටය සිනමාවට ආදරය කරන බොහෝ දෙනෙක් අතර අතිශය ජනප්‍රිය චිත්‍රපටයක්. එඩි ජයමාන්න ප්‍රධාන චරිතය නිරූපණය කළ කොළඹ සන්නියේ ජෝ අබේවික්‍රම, ෆ්‍රෙඩි සිල්වා,...
View ArticlePriyanka සහ Nick වෙනුවෙන් Karan Johar හඬ අවදිකරයි
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය තරුවක් මෙන්ම ලෝක රූ රැජිණක්ද වුනු Priyanka Chopra ගැන බොලිවුඩ් සිනමා රසිකයින් ඉතා හොඳින් දන්නවා. ප්‍රියංකා හොලිවුඩ් සිනමාවට සහ රූපවාහිනී මාලානාට්‍ය සඳහා සම්බන්ධ වීමත්...
View Article“කොහොමද honeymoon එක..? හොඳයි, ඒත් එයාට Condoms අමතකවෙලා”
තරුණ ස්වාමියෙක් එයාගේ බිරිඳ එක්ක බොහොම ලස්සන පරිසරයක ඇවිදගෙන යමින් ඉන්නවා. හිම වැටෙන සුන්දර සිතල පරිසරයක උදේ කාලයේ දර්ශනයක්. ස්වාමියාගේ අතේ තියෙන mobile එකට call එකක් එනවා. එහා පැත්තෙන් කතා කරන්නේ...
View ArticleUoVT කෙටි චිත්‍රපට තරගය මෙවරත්
කෙටි චිත්‍රපට නිර්මාණය කරන නිර්මාණවේදීන් වෙනුවෙන් විවෘත වුනු අවකාශයක් ලංකාවේ නොමැති වීම ලොකු ගැටළුවක්. කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන කෙනෙකුට අවම වශයෙන් තමන්ගේ නිර්මාණය ජනගත කරගැනීමටවත් නිසි ක්‍රමවේදයක්...
View Articleගින්නෙන් උපන් සීතල –ඇමරිකාවේදී තිරගතවෙයි
ලංකාවේ දේශපාලනික ඉතිහාසය ඇසුරින් නිර්මාණය වන චිත්‍රපට කිහිපයක් මෑත කාලයේ නිර්මාණය වෙමින් තිබෙනවා. රජ කතා ඉතිහාසයෙන් මෑත කාලීන දේශපාලනික ඉතිහාසය ඇසුරින් සිනමාපට නිර්මාණය කෙරෙමින් තිබෙන අවදියක එවැනි...
View ArticlePijamas are Forgiven සමග Twinkle Khanna යළිත්
බොලිවුඩ් සිනමාවේ අපුරු රූපයක් සහිත නිළියක් 90 දශකයේ සිනමා රසිකයින් අතර විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගත්තා. ඒ තමයි Twinkle Khanna. පසුකාලීනව ඇය රසිකයින් හඳුනා ගත්තේ ජනප්‍රිය බොලිවුඩ් නළු Akshey Kumarගේ...
View ArticleMarval Universe සමග Shah Rukh Khan නවතම සිනමාපටයක..??
හොලිවුඩ් චිත්‍රපට වලට ප්‍රියකරන රසිකයින් ලෝකය පුරාම විසිර සිටිනවා. ලංකාව සලකා බැලුවොත් විශාල හොලිවුඩ් රසික පිරිසක් හඳුනාගන්න හැකියි. අලුත්ම හොලිවුඩ් ප්‍රදර්ශනය කෙරෙන සිනමාහල් වල දර්ශන වාර සියල්ලම පාහේ...
View Articleලාංකීය සිනමාවේ නව වාර්තාවක් විමුක්තිගෙන්
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ********************************************************** ලාංකීය සිනමාවට නව වාර්තාවක් එක කිරීමට සිනමාවේදී විමුක්ති ජයසුන්දර සමත්ව තිබෙනවා. සැප්තැම්බර් 20 වෙනිදා...
View Articleමෝටර් බයිසිකල් චිත්‍රපටය තවත් අන්තර්ජාතික ඇගයීමකට
ශමීර රංගන නිර්මාණය කළ ඔහුගේ පළමු සිනමාපටය “මෝටර් බයිසිකල්” 2016 වර්ෂයේ ලංකාවේ තිරගත වුනා. ප්‍රේක්ෂක ප්‍රසාදය වගේම ජාතික මට්ටමේ සම්මාන රැසක් විවිද සම්මාන උළෙල වලදී මේ චිත්‍රපටයට හිමිවුනා. හොඳම...
View Articleඉරාන ශ්‍රීලංකා මිත්‍රත්ව සිනමා උළෙලක් කැළණි සරසවියේදී
ඉරාන සිනමා උළෙලක් කැළණි සරසවියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඉරාන ශ්‍රී ලංකා මිත්‍රත්ව සැමරුම් සිනමා උළෙල ලෙස මෙම චිත්‍රපට උළෙල නම්කොට තිබෙනවා. සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන සිනමා උළෙල දින තුනක්...
View Articleදුමින්දගේ “දිසිඳි පත්”නැවතත් ජාත්‍යන්තරයට යයි
අපට මුලින්ම හමුවන්නේ තරුණ අම්මා කෙනෙක්. ඇයට ඉන්නවා පුංචි පුතෙක්. බැලූ බැල්මටම පේන දෙයක් තමයි ඔවුන්ට එතරම්ම අතමිට සරු නැති බව. පොඩිඑකාගේ ඇඟපත දැක්කහම ඒ බව හොඳටම තේරුම් ගන්න පුළුවන්. පරිසරයත් එතරම්...
View Article