“දැවෙන විහඟුන්”, මට සහෝදරත්වය විශ්වාසය හා ආදරය අහිමි කළා –සමනලී ෆොන්සේකා
දැවෙන විහඟුන් (Burning Birds) චිත්‍රපටයේ “වාසනා” ලෙස රඟපෑ රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා සිය Facebook පිටුවේ තැබූ සටහනක් (25/07/2018 ප.ව. 6.21 )...
View Articleමේ අවස්ථාව ඔබේ විය හැකියි. ඉක්මනින් අයදුම් කරන්න
කෙටි චිත්‍රපට නිර්මාණයකරණය සඳහා උනන්දු වන පිරිස දවසින් දවස වැඩි වනවා. නමුත් මේ චිත්‍රපට නිර්මාණ කරුවන් ඉදිරියට ගෙන එමින් ඔවුන්ව දිරිමත් කිරීම සඳහා වන වැඩසටහන් ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ඉතා අල්ප වශයෙන්....
View Article“තුන්දෙනෙක්”චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පැවැත්වෙයි
ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින් නිෂ්පාදනය කළ “තුන්දෙනෙක් (Her Him and The other) චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරයක් පසුගියදා කොළඹදී පැවැත්වුනා. ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී මෙම...
View Articleයක්කු වගේ පොඩිඋන් ටිකක් හිටපු ඉස්කෝලයක්
ජිවිතේ සමහර හීන කාලාන්තරයක් තිස්සේ හිතේ තියනවා උනත් සමහර හීන ජිවිතේට එන්නේ අහම්බයකින්. ජිවිතේ කවදාවත් බලාපොරොත්තු නොවුනු සිහින දැකල ඒ හීන හැබෑකරගත්ත පොඩිඑවුන්ගේ කතාවක් ගැනයි මේ තොරතුර. “ඉරණමට පයින්...
View ArticleMobile එකෙන් Short Film එකක් කරමුද..??
ඩිජිටල් යුගය ගැන, ඩිජිටල් පෙරලියක් ගැන දැන් දැන් බොහෝ දෙනා කතා වෙනවා. නමුත් මේ ඩිජිටල් පෙරලිය ශ්‍රී ලංකාවේ අපි වැළඳගන්නා ආකාරය ගැන යම් යම් ගැටළු නැතුවාම නොවෙයි. කොහොම වුනත් මේ පෙරලිය ධනාත්මකව බාර ගැනීම...
View ArticleHorror Films බලන ඔබ වෙනුවෙන් – THE NUN ළඟදීම
චිත්‍රපට ලෝලීන් එකිනෙකා කැමති වෙනස් වෙනස් ආකාරයේ ශානරයන් අපට හමුවනවා. කැමැත්ත කියන එක පෞද්ගලිකයි. සමහරු කොමඩි චිත්‍රපට වැඩිපුරම බලද්දී තවත් පිරිසක් Drama, Action, Biographical, animation වගේ විවිධ...
View Articleසෝමරත්නට සහ රේණුකාට එරෙහිව නඩු පැවරීමට සැරසෙයි..??
නිෂ්පාදනය කිරීමට සැරසෙන අලුත්ම චිත්‍රපටයේ වැඩකටයුතු නවතන ලෙස දන්වා චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය වෙත ලියාපදිංචි තැපැල් මගින් ලිපියක් යොමුකොට තිබෙනවා. සිය සේවාදායකයාගේ උපදෙස් මත මෙම ලිපිය යොමුකොට...
View Articleමං, මට අදාළ කෙනෙක් – Kangana Ranaut
උපුටා ගැනීමකි. සටහන : ඉසුරු චාමර සෝමවීරගෙන් *********************************************************** “මං මට අදාල කෙනෙක්, මං මහජනයාගෙන් කැමැත්ත ඉල්ලන කෙනෙක් නෙමෙයි.” මෙහෙම කියන්නෙ හිංදි සිනමා...
View ArticleGoethe Institute, මෙවර “සුපර්ණා”ගෙනඑයි
ජර්මානු සංස්කෘතික ආයතනය (Goethe institute) මාසික සිනමා දැක්මක් පවත්වනවා. සෑම මසකම පැවැත්වෙන මෙම සිනමා දර්ශනයට බොහෝවිට ඔවුන් තෝරා ගන්නේ ශ්‍රී ලාංකීය සිනමා අධ්‍යක්ෂවරයකුගේ තිරගත නොවූ පළමු නිර්මාණය. මෙය...
View Articleසරසවියේදී, සරසවි වරම් ලැබූවෝ –සටහන උදිත ලක්මාල්ගෙන්
සටහන : උදිත ලක්මාල්කො කහඳවආරච්චි ********************************************************** කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 03 වෙනිදා නිමාව දුටු 34වෙනි සරසවිය සිනමා සම්මාන උළෙලේදී 2016 වසර...
View Article2017 වසර සඳහා සරසවි සම්මානයෙන් පුදලැබූවෝ
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ********************************************************************* පසුගිය සිකුරාදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී නිමාව දුටු 34 වෙනි සරසවිය සිනමා සම්මාන උළෙලේදී,...
View ArticleALFA මාසික සිනමා දැක්ම මෙවර Dora සමගින්
ALFA මාසික සිනමා දැක්ම සෑම මසකම පැවැත්වෙන්නේ සිනමා සංවාද මණ්ඩපයක්ද සමගින්. තෝරාගත් චිත්‍රපටයක් සමග එම චිත්‍රපටය හරහා කතාබහ කෙරෙන මාතෘකාව සම්බන්ධ සංවාදයක් පැවැත්වීමත් මෙහිදී සිදු කෙරෙනවා. මෙවරත් අගෝස්තු...
View Articleමාලිනී රංග න්‍යාය –තරංගනී සිනමාහලේදී
ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ විශේෂිත නමක් හිමිකරගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක වන මාලනී ෆොන්සේකා ඇගයීම උදෙසා විශේෂ වැඩසටහනක් සංවිධාන කෙරෙයි. අගෝස්තු මස 8 වැනිදා උදේ 10.00ට ජාතික චිත්‍රපට සංස්ථා...
View Articleදුව ගායිකාවක් කරන්න, ගායිකාවක් පැහැරගත් පියෙක්
අමතර වැඩක් විදිහට ගායක කණ්ඩායමක සාමාජිකාවක් විදිහට වැඩකරන Prashanth Kumar ගායකයෙක් වෙන්න හීන දැකපු කෙනෙක්. නමුත් විවිධ කාරණා නිසා ඔහුගේ සිහිනය සැබෑ වෙන්නේ නැහැ. අවසානයේ ඔහුගේම දියණිය උපන් දවසේ ඉඳන් ඇය...
View Articleජාත්‍යන්තර සම්මාන දිනූ Frozen Heart පුළුල් තිරයේ නරඹන්න
ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට කරුවන් විවිධ ජයග්‍රහණ සමග ජාත්‍යන්තරය ජයගනිමින් ඉන්න ප්‍රවණතාවක් අපට දකින්න ලැබෙනවා. ලාංකීය සිනමාව තුළ මෙය වැදගත් සලකුණක් බවයි බොහෝ දෙනාගේ මතය. කෙසේ නමුත් ජාතිකව හෝ...
View Articleඝරසරප දිවයින පුරා සිනමාහල්වලදී
දේශීය සිනමාවට 2018 වර්ෂයේ නිර්මාණය වුනු සුවිශේෂී චිත්‍රපටයක් පසුගිය 10 වැනිදා තිරගතවීම ආරම්භ වුනා. ඒ ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය කළ ඝරසරප චිත්‍රපටය. ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ ශ්‍රී ලාංකික සිනමා...
View Articleවිශ්වාසයත් ආදරයත් අතර දෝලනය වූ අන්ධකාරයේ පුරාවෘත්තය
සටහන : තාරුක පෙරේරා **************************************************** ජයන්ත චන්ද්‍රසිරි නව්‍ය සිනමා ආමන්ත්‍රණය, “ඝරසරප” නැරඹුවෙමි. ආදරයත් විශ්වාසයත් ඒකාබද්ධ නොවූ තැන ජය ලබන මිත්‍යාවේ පුරාවෘත්තය...
View ArticleFrozen Heart කෙටි චිත්‍රපටයේ මහජන ප්‍රදර්ශනයක් පැවැත්වෙයි
තරිඳු ලොකුආරච්චි නිර්මාණය කළ Frozen Heart කෙටි චිත්‍රපටයේ පුළුල්තිර මහජන ප්‍රදර්ශනයක් ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුනා. මීට පෙර ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයක් නියෝජනය කොට ඇති මෙම...
View Articleමාලිනි අභිනන්දන සිනමා උළෙල කොළඹදී
දේශීය සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් සහ “නිළි රැජිණ” ලෙසින් විරුදාවලි ලැබූ මාලිනී ෆොන්සේකා රංගන ශිල්පිනිය වෙනුවෙන් අභිනන්දන සිනමා උළෙලක් සංවිධාන කෙරෙනවා. මාලිනී ෆොන්සේකා පදනම මගින් මෙම වැඩසටහන...
View Article