
2018 වසරේ හොලිවුඩ් සිනමාවේ සිදුවුණු විවාහයන් අතර වඩාත් ජනප්‍රිය වුනු තවත් විවාහයක් තමයි කෝලි සහ අනුෂ්කා විවාහය. සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා මෙලෙස විවාහ වුනේ ලෝකයේම අවධානය දිනා ගනිමින්. පසුගියදාක මේ දෙදෙනා යළිත් ලෝකයේම අවධානය දිනා ගත්තා. ඒ, විරාත් කෝලි ක්‍රීඩා කළ ක්‍රිකට් තරගයක් අවසානයේ අනුෂ්කා ශර්මා පිටියට ගොස් ඔහු වැළඳගෙන සුබපැතු අයුරු දැක්වෙන සේයාරූ පෙළක් අන්තර්ජාලයට නිකුත් වීම හේතුවෙනුයි. මේ, ඒ සේයාරු පෙළයි.