OSCAR යන දේශීය චිත්‍රපට ද්විත්වය –උදිත ලක්මාල්ගේ සටහනක්
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි *************************************************** ඔස්කාර් සිනමා සම්මාන තරඟ බිමට “ගින්නෙන් උපන් සීතල” සහ “According to Matthew” අවතීර්ණවේ. ලොව සුපතල ඔස්කාර් හෙවත් ඇකඩමි...
View Articleමාසික ඉරාන සිනමා දැක්ම දෙසැම්බරයේත්
ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව මාසික ඉරාන දැක්මක් සංවිධාන කෙරෙනවා. සෑම මසකම පැවැත්වෙන මෙම සිනමා දැක්ම චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේතිරගත කෙරෙනවා. සිනමා දැක්මට අමතරව සිනමාපටය...
View Articleඅවමන් හා පරාජයන් මතින් ජීවිතය ජයගත් කොලිවුඩ් නළුවා
සටහන : ජෙගන් ගනේෂන් *************************************************************** කෙනෙකුගේ ජයග්‍රහණය පිටුපස කාන්තාවක් හෝ පිරිමියෙකු සිටිනවා කියලා බොහෝ අය කියනවා, නමුත් මාගේ ජයග්‍රහණය පිටුපස තිබෙන්නේ...
View Article3D තහනම බොරුවක් –චිත්‍රපට සංස්ථාව කියයි
ත්‍රිමාන සජීවිකරණ (3D) චිත්‍රපට ගෙන්වීම සහ බෙදාහැරිම සඳහා රෙගුලාසි පනවා ඇති බවට පසුගියදා පුවතක් වාර්තා වුනා. සමාජ ජාලා මාධ්‍ය හරහා පැතිර ගිය මෙම පුවත හේතුවෙන් සිනමාලෝලීන් දැඩි කම්පනයට පත්ව තිබුනා....
View Articleසුපර්ණා, බංග්ලාදේශයෙන් ලෝක සංචාරය අරඹයි
ඈ නමින් සුපර්ණා. පෙනුමෙන් අසාමාන්‍ය ගැහැණියක්. ඇගේ හිසකෙස් නැහැ. ඒ වගේම හැසිරීම් අසාමාන්‍යයි. ඇය පාවිච්චි කරන්නෙත් අමුතු වාහනයක්. මුලින්ම අපට ඇය හමුවෙන්නේ හැඩි දැඩි පිරිමියකුට පහරදෙන අවස්ථාවකදී. මේ...
View Articleවිප්ලවීය විජේවීර –ළඟදීම රිදී තිරයට පැමිණෙයි
1977 නොවැම්බර් 24 වැනිදා මැගසින් බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන පිරිසකි. 71 තරුණ නැගිටීමට සම්බන්ධ බවට චෝදනා නගා අත්අඩංගුවට පත් මේ පිරිස වසර හයක් සිර දඬුවම් ලබා තිබිණි. පිටතට පැමිණි මේ තරුණ පිරිස යළි...
View Articleබොලිවුඩ් නළු Kader Khan ජීවිතයෙන් සමුගනියි
බොලිවුඩ් සිනමා රසිකයින්ට Kader Khan අමුතුවෙන් හඳුන්වා දියයුතු නැහැ. සිනමාපට රැසක විවිධ චරිත නිරුපණය කළ ඔහු, විකට නළුවකු ලෙස වඩාත් ප්‍රේක්ෂක ආදරයට ලක්වුනා. මේ අපූරු නළුවා 2018 වර්ෂයේ අවසන් හෝරා කිහිපය...
View Articleපකිස්තානයට එරෙහි 2016 මෙහෙයුම සිනමාවට – Uri ජනවාරියේ
2016 වසරේ සැප්තැම්බර් 29 වැනිදා ඉන්දියාව හා පාකිස්තානය මගින් පාලනය වන කාශ්මීර ප්‍රදේශයේ ගැටුමක් ඇති වනවා. ඉන්දීය හමුදාව සහ පකිස්තාන සොල්දාදුවන් අතර ඇතිවන මෙම ගැටුමින් ඉන්දීය සෙබළුන් 35ක් හෝ 50ක් අතර...
View ArticleRatings හදාගන්න මිනිස්සුන්ව මරන්න එපා –රංගවේදී ජයලාල් රෝහණ
ජයලාල් රෝහණ කියන නම ශ්‍රී ලාංකිකයින්ට අලුතින් හඳුන්වා දියයුතු චරිතයක් නෙමෙයි. සිනමාවේ, වේදිකාවේ, ටෙලි තිරයේ ඔහුගේ රංගන හැකියාව අත්වින්ද නැති අයෙක් සොයාගැනීම අපහසු තරම්. විවිධ චරිත ඔස්සේ මෙරට...
View Articleහොලිවුඩ් සිනමාපටයකට ශ්‍රී ලාංකික සංස්කරණ ශිල්පියෙක්
2019 වසරේ නිෂ්පාදනය වන හොලිවුඩ් චිත්‍රපට අතරට අපූරු චිත්‍රපටයක් නිර්මාණය වන බව තොරතුරු වාර්තා වනවා. චිත්‍රපටයට පසුබිම් වන්නේ ඉන්දීය නිදහස් සටනේ වීරවරයකු ලෙස සැලකෙන මහත්මා ගාන්ධි චරිතය. මහත්මා ගාන්ධි...
View Articleඔබත්, පොප්කෝන් කන ගමන් නිව්ස් බලනවද..??
රූප මාධ්‍ය භාවිතා කරලා විවිධ දේවල් කරනවා, කෙරෙනවා. Music එකකට රූප mix කරලා තවත් අපූරු දේ කරනවා. නිර්මාණශීලි තාරුණ්‍ය තමන්ට කියන්න තියෙන දේ මේ සියල්ල එකතු කරලා හරි අපුරුවට ප්‍රකාශ කරනවා. සාක්ෂි ඕනෑ...
View ArticleGolden Globe උළෙල – Bohemian Rhapsody අභිෂේක ලබයි
76 වැනි goldeen globe සිනමා සම්මාන උළෙල සමගින් හොලිවුඩ පසුගිය සති අන්තය වර්ණවත් වුනා. 76 වනි වරට පැවැත්වුණු මේ සම්මාන උළෙල සඳහා හොලිවුඩ් තරු බොහොමයක් සහභාගී වී තිබුනා. මෙවර සම්මාන උළෙලේදී විශිෂ්ටතම...
View Articleසිනමාවටත් ක්‍රීඩාවටත් එහාගිය කෝලි-අනුෂ්කා ආදරය
2018 වසරේ හොලිවුඩ් සිනමාවේ සිදුවුණු විවාහයන් අතර වඩාත් ජනප්‍රිය වුනු තවත් විවාහයක් තමයි කෝලි සහ අනුෂ්කා විවාහය. සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා මෙලෙස විවාහ වුනේ...
View Articleහොලිවුඩ් මට්ටමේ බොලිවුඩ් අත්දැකීමකට සැරසෙන්න
Krish චිත්‍රපට මාලාව බොලිවුඩ් රසිකයින්ට අමතක වෙන්න නම් හේතුවක් නැහැ. ඒ තරම්ම මේ චිත්‍රපට මාලාව ජනප්‍රිය වුනා. 2003 වසරේ තිරගත වුනු මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වුනේ Hrithik Roshan, Rekha සහ Priety...
View ArticleSuper Star රජිනි, Petta සමගින් යළිත් තිරයට
Jegan Ganeshan ලියයි. පේට්ට, චිත්‍රපටියේ වැඩ ආරම්භ කරපු දවසේ ඉදලා බලාපොරොත්තුවෙන් හිටිය චිත්‍රපටියක්, ඒකට ගොඩාක් හේතු තිබුණා එකක් තමා අධ්‍යක්ෂකවරයා, අනික රජිනි, විජයසේදුපති, ත්‍රිෂා වගේ ගොඩාක් හේතු...
View Articleපුතාගේ ආදර කතාව, ඒ අම්මා බාරගත්තේ කොහොමද..?
ආදරයට වර්ණ, ජාති, ආගම්, කුල, බේද කිසිවක් අදාළ වන්නේ නැහැ. ඒ සියල්ලට ඔබ්බෙන් මිනිස් සිතේ ඇතිවන බැඳීමක් ආදරය විදිහට හඳුන්වනවා. පොදු සමාජ පිළිගනිම ස්ත්‍රියක් සහ පුරුෂයෙක් ආදරයෙන් බැඳීම වුනත් ඉන් ඔබ්බට...
View Article