මකුණු උවදුරක් නිසා MC Superior සිනමාහල තාවකාලිකව වැසෙයි
Majestic city සාප්පු සංකීර්ණයේ පිහිටා ඇති The Superior cinema hall තාවකාලිකව වසාදැමූ බව කොළඹ මහනගර සභාව පවසනවා. එහි ප්‍රධාන වෛද්‍ය නිළධාරි වෛද්‍ය රුවන් විජයමුණි මේ බව සඳහන් කොට තිබෙනවා. අද (14 වැනිදා)...
View Articleහොලිවුඩ් සිනමාපටයකට ශ්‍රී ලාංකික සංස්කරණ ශිල්පියෙක්
2019 වසරේ නිෂ්පාදනය වන හොලිවුඩ් චිත්‍රපට අතරට අපූරු චිත්‍රපටයක් නිර්මාණය වන බව තොරතුරු වාර්තා වනවා. චිත්‍රපටයට පසුබිම් වන්නේ ඉන්දීය නිදහස් සටනේ වීරවරයකු ලෙස සැලකෙන මහත්මා ගාන්ධි චරිතය. මහත්මා ගාන්ධි...
View Articleආරියවංශ දෙසොහොයුරෝ “රූකඩ පැංචි”සමගින්
වින්දන සහ කල්පන ආරියවංශ දෙසොහොයුරන් පසුගිය කාලය තුළ සිනමාවේදී හමුවුනේ “ප්‍රේමය නම්” චිත්‍රපටය සමගින්. වෙනස් මාතෘකාවක් ගැන අවධානය යොමුකරමින් නිමවුණු අපූරු චිත්‍රපටයක් වුනු ප්‍රේමය නම්, විවිධ සම්මාන උළෙල...
View Articleවිසාකේස, පාංශු චිත්‍රපට කණ්ඩායම සමග Pune යයි
නීතිඥ විසාකේස චන්ද්‍රසේකරම් කියන්නේ ලංකාවේ සිනමාව ඇතුලේ වෙනස් විදිහේ දේවල් කරන්න උත්සහ කරන අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ පළමු සිනමා නිර්මාණය වුනු “සයපෙති කුසුම” හරහා ඔහු දේශීය සිනමාවට අලුත් මාතෘකාවක් පිලිබඳ...
View Articleගොචින්දා, ද්විත්ව චරිතයකින් හෙට සිට රිදී තිරයේ
හින්දි චිත්‍රපට වලට කැමති ඔබට ගොවින්දා, ඉතා හොඳින් මතක ඇතුවාට සැක නැහැ. විශේෂයෙන් 90 දශකයේ සිනමාවේ ගොචින්දා ජනප්‍රිය චරිතයක් වුනා. විවිධ ශානරවල චිත්‍රපට වලට රංගනයෙන් දායක වූ ඔහු ප්‍රේක්ෂක මතකයේ රැඳෙන...
View Article“සුපර්ණා”කණ්ඩායම බංග්ලාදේශයේ ඩකා නුවර සිට
නාට්‍යවේදියකු සහ නළුවකු ලෙස කලා ලෝකයේ වසර ගණනාවක අත්දැකීම් බහුල ශිල්පියකු වන සුජීව ප්‍රියාල් යද්දෙහිගේ මුල්වරට සිනමාවට පිවිසෙනවා. සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස ඔහුගේ ප්‍රථම නිර්මාණය “සුපර්ණා” ලෙස නම්කොට...
View Articleදමිළ සිනමාවේ ඇත්තේ “ගොන් ජෝක්ස්”පමණක්මද..?
සටහන : Jegan Ganeshan දමිළ සිනමාව ගොන් ජෝක්ස්වලින් පිරුණු එකක්ය. ප්‍රධාන නළුවා විසින් විසිපහකට තිහකට එකවර පහර දී වැට්ටීමේ හැකියාව ඔවුන් සතුය. තටු නැතිවම නළුවාට පියාඹන්න හැකිය. සියලු චිත්‍රපටිවල කතා...
View Articleගින්නෙන් උපන් සීතල –මහජන ප්‍රදර්ශනය ඇරඹෙයි
සිනමාවේදී අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ, චමත්කා පීරිස් නිෂ්පාදනය කළ, ගින්නෙන් උපන් සිතල (The Frozen Fire) චිත්‍රපටය තිරගත වීම පසුගිය 18 වැනිදා ආරම්භ වුනා. කලාකරුවන් දේශපාලඥයන් ඇතුළු බොහෝ පිරිසක් මේ...
View Articleපෝයට වැහෙන ලංකාවේ සිනමාව –සුපුන් රුවිශාන්
සටහන : සුපුන් රුවිශාන් විමුක්ති ******************************************************************* කතාවේ ඇතුළට යන්න කලින් පහළින් දානවා ඉන්දියාවේ සහ හොලිවුඩ් වල වැඩිම ආදායම ගනිපු චිත්‍රපටි පහ සහ ඒවා...
View Articleආචාර්ය ධර්මසේන පතිරාජ නික්මගොස් වසරක් සපිරෙයි
දේශීය සිනමාවේ “වම් ඉවුරේ සිනමාකරුවා” ලෙසින් බොහෝ දෙනා හඳුන්වනු ලැබූ සම්මානනිය සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන් පසුගිය වසරේ ජිවිතයෙන් සමුගත්තා. දේශීය සිනමාවට විශේෂිත සිනමාපට රැසක් දායාද කළ ඔහු දෙස්...
View Articleදේශීය කතානාද සිනමාව වසර 72ක් සපුරයි
දේශීය සිනමාවේ ඉතිහාසය පිලිබඳ තොරතුරු කියවෙන අන්දමට එහි විවිධ කඩඉම් හමු වනවා. විශේෂයෙන් මේ පිළිබඳව ලියවුනු පොත්පත් බොහොමයක් පාහේ වාර්තා කොට තිබෙන්නේ “සිංහල චිත්‍රපට” පමණක් වීම ගැටළුවක් බව සිනමා විචාරක...
View Articleචිත්‍රපටය බලද්දී මිනිස්සු හුස්ම ගන්න විදිහ නිතරම වෙනස් වුනා –ධනුෂ්ක
‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්‍ෂ ධනුෂ්ක ගුණතිලක සමග භාතිය ගුණසේන සිදුකළ සංවාදයක් ********************************************** සංවාද සටහන : භාතිය ගුණසේන ‘ගින්නෙන් උපන් සීතල’ සිනමා පටය...
View Articleකලකට පසු සිනමාහල් අසල යළි පෝලිම් –ගින්නෙන් උපන් සීතල රටපුරා
1977 නොවැම්බර් 24 වැනිදින රෝහණ විජේවීර ඇතුළු පිරිසක් මැගසින් බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන්නේ සය වසරක සිර දඬුවම අවසන් කරමිනි. එතැන් සිට මේ පිරිස යළි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙයි. 1982 වසරේ...
View Articleගින්නෙන් උපන් සීතල –මට දැනෙන හැටි – 01
ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා රිද්ම සහ CEL මණ්ඩලයේ සිනමාහල් වල තිරගත වනවා. ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමගින් සිනමාහල් පිරෙන තරමින් ප්‍රේක්ෂක සහභාගිත්වයක් තිබෙන බව ලැබෙන තොරතුරු...
View Articleගින්නෙන් උපන් සීතලෙන්, මා දුටු විජේවීර –කාංචනා ප්‍රියකාන්ත
සටහන : කාංචනා ප්‍රියකාන්ත **************************************** ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවන රෝහණ විජේවීරගේ චරිතය පිළිබඳ විවධ මතිමතාන්තර අසා ඇතත් ඔහුගේ චරිතය පිළිබඳ සොයා බැලීමට මින් පෙර...
View Articleගවුමක් ලෙලදෙන ලතාව නැතිතැන කොහොමද රටා මැවෙන්නේ
අධ්‍යාපනය ක්‍රමය අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ වෙනත් රටවලත් දැඩි අවධානයක් ලැබෙන විෂයක්. ලෝකයේ දියුණු කියන රටවල් අලුත් සමීක්ෂණ, පර්යේෂණ සිදුකරමින් ඒ ලැබෙන දත්ත මත වෙනස්, දියුණු සහ නවීන ක්‍රමවේදයන් හරහා...
View Articleවර්ණ සංයෝජනය කියන්නෙ පාට තැවරීම නෙවෙයි –දිනිඳු ජාගොඩ
සංවාදය සහ සටහන : භාතිය ගුණසේන **************************************************** ‘ගින්නෙන් උපන් සීතල’ සිනමා පටයේ වර්ණ සංයෝජක දිනිඳු ජාගොඩ ‘ගින්නෙන් උපන් සීතල’ සිනමාපටය පසුගිය 18 වැනිදා තිරගත වීම...
View Article