Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

විපතට පත්වූවන් කෙරෙහි දස දෙසින් ශෝකය පලකෙරෙයි

$
0
0

අප්‍රේල් 21 වැනිදා උදෑසන දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් හේතුවෙන් 310ක් පමණ මියගොස් 500කට අධික පිරිසක් තුවාල ලැබුවා. පිපිරීම් හේතුවෙන් විපතට පත්වූවන් වෙත ලෝකය පුරා ප්‍රභූන් සිය ශෝකය පළකරමින් පණිවිඩ නිකුත් කරමින් සිටිනවා. විශේෂයෙන්ම බොලිවුඩ් සහ හොලිවුඩ් නළු නිලියන් ගායක ගායිකාවන් මෙලෙස පණිවිඩ නිකුත් කරමින් twitter හරහා ශෝකය පලකොට තිබෙනවා.

තමන් ශ්‍රී ලංකාවට සිදුවූ විපත සම්බන්ධයෙන් කණගාටු වන බවත්, විපතට පත්වූවන් වෙනුවෙන් දෙවියන් යදින බවත් මේ පණිවිඩ බොහොමයකින් කියවෙනවා.

candace 1 candace 2 Dan john mariah Mindy 01 obama

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>